~ප්‍රවී~ 5 years ago 214 6 5

Nisadas Image

නිවන

නැත කිසිදිනෙක
අප ආ මග ..
යා යුතුය සොයා
මේ ජිවිතය තුළ ..
හමුවන්නේ කවදාද
නුඹ හට නිවන ...
ඇත්තේ එතනය
ජිවිතයෙ අරුත .....

~ ප්‍රවී~

Comments (5)

චතුරංගි හර්ශිකා 5 years ago ම්...?✍

Geethanjalee ? 5 years ago ?

~ප්‍රවී~ 5 years ago ???

ශශී❤️? 5 years ago ලස්සනයි ❤

Deesha(දීෂා)❤️ 5 years ago ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps