thanya priyadarshana 5 years ago 236 5 6

Nisadas Image

මණිමේකලා නොවේ යළි..

නිහඬ මැදියම,
උල ලේනි හැඬුවාට...
නිදි ගතවූ සිතිවිලි,
යලි කිම්ද අවදිවම...
නොකියාම නොසැලීම,
සෙමින් පියවර මැන්න,
නුඹේ ආලයේ..,
කමටහම හොඳින් හැඳිනියෙමි...
මණිමේකලා නොවූ
යලි නොඑන ඒ රැයට,
ශ්වේත ඇතිරිලි කිම්ද?,
පුදසුනක වැඦ්ඹෙන්න...
-තාන්‍යා-

Comments (6)

ශශී❤️? 5 years ago ලස්සනයි ගොඩක් ?

Geethanjalee ? 5 years ago ?

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ??

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?

thanya priyadarshana 5 years ago Thank u ඔක්කොටම

චතු ගුණසේකර ? 5 years ago ඉශුවෝ ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps