Iroshi Weerasuriya Nisadas Count (2)
Iroshi Weerasuriya 7 years ago 259 8 4
අවසර දුන්නේ කවුද නුඹට මගෙන්වත් නාහා මගේ හිතට එන්න... අවසර දුන්නේ කවුද මටත් නොකියාම මගේ හිත හොරා ගන්න... අවසර ගත්තේ කාගෙන්ද මගේ හීනයේ රෑ පුරා හිනහෙන්න... අවසර ගත්තේ කාගෙන්ද මගේ කවි අස්සට ඇවිත් අකුරු වෙලා ලියවෙන්න.... අවසර නොගත් නුඹවම අද හිත හොයන තරම් එක සැරයක් ඇවිත් යන්න මගේ අයිතිය නුඹටම දෙන්න....
Iroshi Weerasuriya 7 years ago 253 9 2
ආසයි මං නුඹට ආදරේ කරන්න... නුඹත් එක්ක වරුගනන් කියෝ කියෝ ඉන්න... අතින් අල්ලන් මහ දුරක් ඇවිද යන්න... ඔය උරහිසට වෙලා අපේ ලෝකය තනන්න... ඒත්... ඒ හිතුවිල්ලක් එක්ක කොමාවක් වැටෙනවා ආදරේ මහ දුකක් හින්දා....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps