Dewni Anuththara
6 years ago
315
3
6
වැහි බිදුව වෙත ලියමි..
කොල පාට අගිස්සෙ
මොටද ඔච්චර දගලන්නෙ....
අවසන් හුස්ම අතලග කියාද.........
නුබ බලය සිය දෑතට තෙපරා ගන්න...
එවිට නුබ සන්තානයෙන්ම ආසා වු සයුරක පහස ලැබුමට හැකි වේවි නුබට...
දනිමි,
නුබ සදහටම ආළය කරයි...
එ කාලයට ,
මිහිකත නුබට නොදෙනිව
ආලය කරන බව මා දනිමි.
මන්දයත් මිහිකත් මෑනියන් පෝෂණය කරන්නාවූ තවත් එක් දරුවෙකිය නුබ...
*වැහි බිදුව...*
~දෙව්නි අනුත්තරා~