දිනේෂ් මල්ලී Nisadas Count (15)
දිනේෂ් මල්ලී 6 years ago 290 7 4
අරක්කු කාලයි, දන්හිල් දෙකයි, සැන්ඩියට අපේ මතකයි අරන් වරෙන්... '' අපි දෙන්න දුක බෙදා ගහමූ'' බයිට් එකට මාවම ගනින්..?
දිනේෂ් මල්ලී 6 years ago 297 4 5
මට රිද්දලා? උබ හිනා වෙද්දී උබට රිදුන දවසට? මට හිනා වෙන්න බෑ බන් මොකද උබට නැති හිතක් පපුවක් මට තියෙන නිසා..
දිනේෂ් මල්ලී 6 years ago 305 9 7
දවසක් කැස්ස හැදුනා හොදටම.....? කෝ හුස්ම ගන්න, වෙදනලාව තිබ්බ පපුවට? බිරාන්තව මූන දිහා බලාගෙන, පපුව ඇඹරුනා? ඩොක්ට අහපු ප්රශ්නෙට..? ඇත්තකියන්න පුතෙ, සුදු නෝනා කියන්නෙ කාටද....?❤
දිනේෂ් මල්ලී 6 years ago 273 5 3
ඇස් රතුවෙනකම් ? මම අඩලා තියෙනවා උඹ නිසා නෙවෙයි මැණික❤️ මගෙ ආදරේ නිසා මම උඹව ඉල්ලා අඩද්දි ? උඹ මට පිස්සු කිය්ලා හිනා උනා ඔව් මම පිස්සෙක් තමයී? උඹ යන බව දැන දැන උඹ මත්තෙම නැහෙන...?
දිනේෂ් මල්ලී 6 years ago 296 4 5
වැටෙන හැම හුස්මක් ගානෙම හෙලනා හැම කදුලක් ගානෙම? විදින හැම දුකකම වාගෙම පෙනෙන හැම හීනයක් වාගෙම ඉන්නෙ උබ විතරයි පන❤ දවසක් එඉ කවදාහරි උබ මගේම වෙන මම උබේම වෙන? උබ කොච්චර වැරදි කරත් උබ කොච්චර මට දුක් දුන්නත් උබෙ ඔය ඇස් දෙක ඇතුලෙ තාමත් මට පෙන්නෙ ඉස්සර හිටපු කෙල්ලමයි❣️ රට්ටු උබට කොහොම බැන්නත්❤ රට්ටු උබට කොහොම හිනා උනත්?? මුලු ලෝකෙම උබ තනි කරත් එදා වෙනකන් මන් උබ ගාව ඉන්නවා පන ❣️ වැඩයක් නොයා උබට ඇත්ත තෙරෙවි බන් එතකන් මන් ඉන්නම් ඉවසන්?
දිනේෂ් මල්ලී 6 years ago 290 7 6
මට කලින් දැනුනනම්♡ උඹ ආවේ මෙ හිත එක්ක සෙල්ලම් කරලා දාල යන්න කියලා? සත්තයි නෑ බන් කවදාවත්ම නෑ උබේ දිහා බලන්නෙවත් නැහැ? මන් පැරදුනෙ උඹේ ඔය රූපෙටවත් අහන්කාර සල්ලි වලටවත් නෙමෙයි ? උබම ඇවිත් උබම මවලා දිලා සීසීකඩ විසි කරපු අහින්සක මගේ හීන වලට උඹේ බොරූ ආදරේට වන්චාවක් කරේ නෑ මම..?....
දිනේෂ් මල්ලී 6 years ago 284 4 4
මට උබ හින්දා අනිත් සේරම එපා වෙන්නත් උබට අනිත් සේරම හින්දා මාව එපා වෙන්නත් හෙතුව මමම හොයනව බන් තවමත් උබට මන් ගැන හැගීමක් නැති වෙන්නත් මට උබ ගැන විතරක්ම හැගීමක් දැනෙන්නත් මේ මොකද්ද කියලත් මම තවම හොයනවා? මන් ගැන ආදරයක් නැති වෙන්න තරම් හෙතුව මොකද්ද කියල ? මම තවම හොයනවා?❤ අනිත් හැම එකාගෙම වචන අප්පිරිය වෙන තරමට මන් උබට ආදරේ❤ කරද්දි උබ වෙනුවෙන්ම මන් හැම දේම කරනකොට මන් හැරෙන්න අනිත් හැම එකාටම ලන් වෙන්න හෙතුව මන් තවම හොයනවා පන❤
දිනේෂ් මල්ලී 6 years ago 265 3 6
වැටුනහම නැකිටින්න දගලන මිනිසුන්ට වඩා,? අඩ අඩා වැලපෙන මිනිස්සු වැඩී.ඒ වගෙම වෙදනාව දරාගෙන ජිවිතය ජය ගන්න දගලන මිනිස්සු.හරි අඩුයි…? හැම වෙලාවෙම හුත්සහ කරපන් අඩ අඩා කල්පනා කරන්න නෙමෙයි වැටි වැටී නැකිටින්න✊
දිනේෂ් මල්ලී 6 years ago 280 4 4
ඉවසපන්? තව හොද දේවල් කරපන් අද උබව ප්රතික්ෂේප? කරන උන්ම දවසක ❤️ උබව අගය කරනවා "ඉහලින්ම"??
දිනේෂ් මල්ලී 6 years ago 299 4 4
වෙලාවකට හිතෙනවා? මනාපනම් මොනවද කියලා ආසම? කැමතිම වටිනම? දැනෙනම මනාපය❤️ ප්රතික්ෂේප උනාට පස්සෙ තවත් මොන මනාපද කියලා හිතෙනවා එකම දෙයක් හිතාගෙන හැමදාම හිතින් විදවනවා ඉතින් මන් කැමතිම මනාපය උඹ❤️ මට නැති උනානෙ? මැනික කියලා..
දිනේෂ් මල්ලී 6 years ago 294 7 6
අතින්වත් නො අල්ලපු? බැදිමක් තිබුනා හැමෝට හොරෙන් ? එයා ගැන නිතරම හොයපු ඒ පපුවෙ හුනුහුම❤️ කොච්චරද කියලවත් නොදැන හිටපු ආදරයක් තිබුණා ☝️ හීනෙන් හැමදාම තුරුලු උණු ගතින් මහ දුරක හිටියත් ආදරේ මහ ගොඩාක් දැනෙන? මතක් වෙනකොට? පිච්චිලා යන කෙනෙක් හිටියා හිතින් පුදුම විදිහට බැදුණු.?
දිනේෂ් මල්ලී 6 years ago 310 9 6
වෙලාවකට? ගොඩාක් වටින දේවල් අපෙන් ඈත් කරවන? තවත් වෙලාවකට අපිට පේන් නැති ගොඩාක් දේවල්? අපිට පෙන්නලා දෙන හරි අමුතු මාත්රාවක් සැකය?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps