දිනේෂ් මල්ලී Nisadas Count (15)
දිනේෂ් මල්ලී 6 years ago 271 7 7
මට එක දෙයයි ඔන... මන් මැරෙන දවසක? මගෙ නෙමෙයි? උඹේ නම.. ලියවෙන්න ඔනේ? මන් පාට කරන්න දගලන? අපේ ලෝකේ ? ඉහලින්ම...?
දිනේෂ් මල්ලී 6 years ago 249 6 6
ආ මග දෙන්නා එක්වී ඉන්න කියා? මේ හිත රැදුනා වැටෙන හුස්ම පවා කී හැම වචෙනෙම පිරුනා හිතම ඔයා මේ ලෙස ආයෙත් අපෙගේ වෙමුද සදා...❤️ මටලැබුනු හැම සම්පතම ඔබමයී ? හිතන පතන වෙනකෙක් නෑ සත්තයී? මට දැනුනු සෙනෙහෙ ඔබ විතරයී හැම භවයේ පැතුවෙම ඔබේ සතුටයී? රැදුනෙ හිත ඇතුලෙ ඔබගෙ රුවම තමා මැවුනෙ මගේ දෑසේ ඔබගේ මතක සදා...? ආවෙ මօ සօසාරේ ඔබගේ දෑත පතා සෙනෙහෙ මට ඔනා මියෙනා තුරුම සදා.....?❤️
දිනේෂ් මල්ලී 6 years ago 262 7 7
ලාවට නැගුන හුස්මත්? පපුවම හෙල්ලෙන තරමටම ඩිග් ඩිග් ගාන්න? උබෙ එක වචනයක් උනත් ඇතී? හෘද ස්පන්දනය දෙසීයට නගින්න..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps