තරිඳු හෂාන්
5 years ago
223
8
6
මතක නැ
වෙනදා වගේම අදත් බලන්
හිටියා ඔයා එයි කියලා..
හායි හලෝ බායි කියලා
යයි කියලා.. ඒත් එහෙම
වෙන්නෙ නැහැනේ.. ඒකනෙ
ඇත්ත.. මම මගෙ හිතේ තව
කාටවත්ම වටිනා කමක් දීලා
නෑ.. කාලය යනවා කියලා මට
වගකුත් නෑ.. ඒ ප්‍රතිපත්තිය..
ආදරය.. වටිනාකම ඒ ඔබට
මගෙ හිතේ තියෙන අගය..
ඒත් ආයෙ එන්නවත් හිතක් නැති
කෙනෙක්නෙ ඔයා.. අහිතක් නෑ
තුන් සිතකින්වත්.. රත්නත්තරේ
පිහිටයි.. කියලා සිංදුවකුත්
තියෙනවා නේ.. අපි ඒක අමුතු විදියට
දැක්කට ඒ එයාගෙ හිතේ තියෙන
ආදරය නේද.. ආදරේ කරන අය
මොනදේ කලත් වෛරයක් හිතෙන්
නෑ නේද? වාසනාවන්ත ආදරණීය
සියලු පැතුම් ඉටුවෙන්න කියලයි
පතන්නේ නේද.. මගෙත් ආයු ගෙන
ඔයා ජීවත්වෙන්න දිගු කාලයක්
වස්තූව.. කියලයි හිතන්නේ නේද??
ආදරේදි සප්‍ප්‍රයිස් කරනවට කවුරුත්
ආසයි නේද?? ඒත් මට ඒ තරම්
වත් කමක් නෑ.. ලොකූ සප්ප්‍රයිස්
එකක් කරන්න.. කවදා හරි දවසක
අහම්බෙන් හරි මෙහෙම පෝස්ට්
එකක් ඇහැ ගැහෙයි.. එදාට අඩුම
ගානේ "පිස්සෙක්" කියලාවත් ඔයාට
කියවෙයි.. කමක් නෑ ඒකත් ඇති ඒ
කමෙන්ට් එක මට වටිනවා ගොඩාක්..
නෙගටිව් මයින්ඩ් හිතන නිසාම
මහා ලොකු දුකක් නෑ හිතේ
තව තව ශක්තිමත් වෙන්න පුලුවන්
මට.. නිස්සාර හදවතක විරාමක්