❤sami❤
5 years ago
288
3
4
❤ප්‍රථම ප්‍රේමය ❤
"දුටු මුල් දිනේ......
ඇස් ගැස්සුනා නුබේ රුව දැකලා......
හදවතේ ආදරේ ඉතිරුනේ.....
නුබේ හිනි දිගැටි ඇස් වලින් මා ඇමතු නිසා .....
හිත පතුලේ හිනියට ඉරිසියාවක් මොදු වුනේ.....
නුබ අන්සතු වෙයි කියා....."
"අන් අයට නොතෙරුනු මටම පමණක් වැටහුනු.....
භාෂාවක් තිබුනා අපි ලග......
මුවින් දොඩමළු නොවුනත් ...
ඇස් වලින් දොඩමළු වුනා අනන්ත වාරයක්......
මතකද නුබට......"
"කිසි දිනෙක මා අමතා නැති නුබ.....
පළමු වතාවට මා ඇමතුවා .....
ඒ සතුට මා සංකේතවත් කලේ.....
දෙනෙතින් රුරා ආ කදුළු කැට වලිනි....."