Nethmi amaya
5 years ago
252
5
5
නුඹ
හිතින් ගිය බව දැනත්
අතින් තදකර රැකගත්තද
ඔබ අතින් ගිලිහුණු වග දැනුණි.
වෛර නොකරමි කිසිදු දිනක..
මෙය සොබාදහම යැයි සිතා සතුටු වෙමි.
ඔබ යන්න ඔබේ මාවතේ
ම බලා සිටින්නම්
ඈත සිට..
ඔබට වටෙන්න නොදී...
ඔබ ජයගන්නා තුරු...
නමුත් ,
ඔබ ඔබේ ලොව ජයගත් විට
මා ඔබෙන් බොහෝ දුරක සිටීවි..
මා ඔබෙ මතකයේ සිටියහොත්
මා හට අමතන්න...
කෙතරම් දුරක සිටියද මා එන්නම්...
ඔබට සුභ පතන්න...?