Nawodya gunarathna
5 years ago
226
6
6
ප්‍රේමි දැක නොහී වියරු වන මගෙ පෙම් හදට ලියමි
සීතලයි පිනි දිය වැටෙයි
උනුහුමයි මතකය හඩයි
උගුරතින් එන හිරවුමයි
කාලෙ සිද සිද ලුහු බදියි
"දෑස් අඩවන්
සිරුර ගස්සන්
කොපුල් සිඹිමින්
රතට හරවන්"
රාග
සරාග
නොහදුනත්
මා ප්‍රේම සයුරේ කිමිදෙතත්
ශුගර රස මත් ඇවැසිවත්
රළුව වෙනතක් කිසිත් නොබලත්
බොලද ප්රේමිව තදින් සිපගත්
දොරටු සිද බිද යහන්ලත්
පිරිමි හද නුඹ ප්රාණලත්..
ප්‍රථම ප්‍රේමිය..