Dilandilan dias
4 years ago
321
3
1
????
කවිකාර සිත් තුළින්
කුරුටු ගෑ සිතුවිලි
ගීපද, පෙම් පණිවිඩ
තනිවූ හිත් වලට
සුව දෙන ඔසුවක් වුනත් ❤️
පන්හිද දනියි
කවිකාර සිතේ තියෙන
සෝ දුක් හා ගින්දර
ඔවුන් මතුපිටට නොපෙන්වා
සිතේ තියෙන දුක් හැංගි
ඇළු යට ඇති ගිනි පුපුරු මෙන් දැවී
සමාජයේ සිත් සතන්
නලවන්නාවූ, සනසන්නාවූ
ඔවුන් නම් දුක්බර කවියන්ය