suboo
4 years ago
341
4
4
නොතේරුනිද මගේ පෙම????
උනුසුම් කදුලක්
කොපුල් සිබින කල
මගේ මනසේ නුබේ වචනත්
සක්මන් කලා ඔබ මොබ????
දැනුනත් නොහැගුනා සේ
සිටියද ඔබ
මගේ පෙම????
නැතිනම්
ඇත්තටම නොදැනුනාද එය????
මා මගෙන්ම අහනවා
කිමද හේතුව ඔබ යන්නට????
තාමත් නොතේරුනිද
උමතුවෙන් මෙන්
පෙම් කරනා මගේ පෙම❤️
මට වඩා ඇය හොද වන්නට
කිමද හේතුව????????
මා නුබට පනටත් වඩා
පෙම් කිරීමද එකම වරද????