dinu senarathne
3 years ago
295
3
1
මනුස්සකම
????මනුස්සකම.....
මනුස්සකම ගතහොත් වර්තමානයේ ඉතා ලෙස පිරිහී ඇති දෙයකි.මිනිසුන් කියන දේ නොව සිදු කරන්නේ....එමෙන්ම ඔවුන් විටෙක කතා කරන විට අනෙකාගේ හිත් රිදීම් සිදු කරන්නේ ගේම් එකක් ගහනවා සේය.එයින් ඔවුන් ඉතා සතුටකට පත් වෙයි.නමුත් හිතක් රිදවීමෙන් එම පුද්ගලයා කොතරම් නම් විදවනද දන්නේ විදවන කෙනා පමණයි.පාරක කොතරම් නම් සතුන් අසරණ වෙලා තනි වී ඇත්ද ඔවුන් දෙස බලන විට කෑමට පාන් කැල්ලක්වත් හෝ දීමට හිතේ පිරිසුදුව තිබිය යුතුයි.එයින් ලැබෙන සතුට ඉතා අහින්සක සතුටකි????????.සමාජයෙන් සපත්තු වලට බලන සරෙප්පු වලට අහක බලන තරම් ඉතා බොළද වූ මිනිසුන් ගෙන් පිරුනු එකක් විය.මිනිසෙකුගේ ලස්සන සමේ පාටින්,පොහොසත්කම දුප්පත්කමින් නොව ඔහුගේ හිතන පතින අයුරිනුයි බලන්න ඕන????.අදින ඇදුමින් භාවිතා කරන බඩු වල brand එකෙන් බලන සමාජයේ මනුසත්කම ගැන පවසන්න බොහෝ දේ ඇත.