✍️කවිකාරි ✍️
5 years ago
306
5
11
...ගණිකාවක් නොවූ ගණිකාවක්...
රාගයට මුල් තැන දෙමින්
කන්තෝරු මහත්තුරු
එනවා මඩමට කඩිනමින්...
ඉහල මිලකට විකිනෙද්දි මම
දවසකට වෙන්දේසියෙන්...
මගේ පහසට ලොල් වෙලා
මදුවිතත් හොද හැටි මරා...
දුකක් විතරයි වින්දේ හැමකල
එක එකා යට යට වෙලා...
රළු පහසවල් ලබන මේ රෑ
ආපු මිනිහට පොඩි වෙලා
හැමදාම මන් ඔට්ටු වින්දේ
පැටියගේ කිරි රැක්මටා....
...කවිකාරි...