Navoda Sewwandi Nisadas Count (1)
Navoda Sewwandi 4 years ago 289 3 2
දකින්නට චායා නුදුටු වරමක එදා තැත් කලේ හද මඩල කුතුහලය දෝවා මතින් මත් අතුරා සුවද විද නහවා කැල්මකින් මුව කමල ඔහේ සිප ගත්තා... හිමිවේද නොවේවිද සිතන්නට සිතුනා නොම දැකපු සිහිනෙක ඔහේ විදගත්තා පෙරක මැව් සිහිනයක පිංතාරු චායා රෑ මැදක සිහිනයක පහසකින් දැනුනා ~ සෙව්වන්දි~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps