Pavani Theeksha Nisadas Count (7)
Pavani Theeksha 4 years ago 387 2 2
වැඩිපුරම ආදරේ දැනුනේ එක දිගට මැසේජ් කරද්දී නෝවේ.. ආදරේ වැඩියෙන්ම තිබුනේ මැසේජ් එකක් එනකන් මග බලන් ඉන්න එක .....????????✨❤️
Pavani Theeksha 4 years ago 323 0 0
මා දුටු සුන්දරම ප්‍රේම කතාව මගේ ප්‍රේම කතාවයි ✨❤️ ඉතින් මා දුටු ප්‍රේමනීයම පුද්ගලයින්ද ඔබයි මමයි ✨
Pavani Theeksha 4 years ago 429 0 0
ජීවිතයේ මුණගැහෙන සෑම කෙනෙක්ම දවසක මතකයක් පමනක් විය හැකිය .....❤️ හැකි සෑම විටම හැම කෙනෙක්ටම හොද මතකයක් වන්නට උත්සාහ කරන්න ........✨❤️????
Pavani Theeksha 4 years ago 300 1 0
ප්‍රේමය...❤️ තිබුනෙම අම්මගේ ඇස් වල පණ යනකම් බැනපු වචන වල උණු උණුවේ කවපු බත් වල රෙදි කදු ගනන් හෝදපු දෑත් වල සෑබෑ ප්‍රේමය තිබුනෙම අම්මා.....❤️
Pavani Theeksha 4 years ago 274 1 0
නුබ නිසා, හැගෙන සිතුවිල්ලත් ඇති මට සතුටක් ගෙන එන්න ......!❤️
Pavani Theeksha 4 years ago 385 1 0
ඕනෑම දෙයක් අහිමි වන්නට පෙර රැක ගන්න උත්සාහ කරන්න ලැබිය යුතු වටිනාකම ලෝබ නැතුව දෙන්න හිමිව සිටින කළ නොලැබෙන පැසසුම් අහිමි වූ පසුව ඕනෑවට වඩා ලැබුනත් පලක් නැත..????✨
Pavani Theeksha 4 years ago 342 1 1
කාත් කවුරුත් නොවන රැයකට රැගෙන යමි සුදු දෑත් තදකර සීත සිහිලැල් පවන අතරම මතක් නොකරම් වැලද ගන්නට වලාකුළු මත සැගවි තරුවක. කියා සිටි නෙතු මගෙම වන බව ගසන ඇසිපිය වාර ගනනට නුබට විතරයි අයිති මේ හිත...❤️✨
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps