ෂෙහාන් කෞශල්‍යය. Nisadas Count (5)
ෂෙහාන් කෞශල්‍යය. 3 years ago 347 2 0
සද එළිය කියාදුන් මියුරු නැළවිලි ගී අතර ගොළු වී අසරණව බලා සිටියෙමි කොනක අදුරු සෙවණැලි අතර නුහුරු නුපුරුදු ලොවක නුබත් සැතපෙන යුවතියකි සද එළිය පෙන්වූ.... ✍ෂෙහාන් කෞශල්‍යය....
ෂෙහාන් කෞශල්‍යය. 3 years ago 248 1 0
වැරදුනේ මෙතැන පමණක් නොව ජීවිතයේ. සුරලා ගෙන යන්න මා හදේ පිපුණු වසන්තයේ මල්. දිය හැකිද මා හට පර වුනු මල් සමග ඉඩොරයක්. වැටීම් අත් දුටු මට ඊතල සියයකින් ඒකක් ගත් හා සමානය මේය. ඔබ යන්න මට නැත වුයේ රිදුමක් ඉගෙන ගත්තාය පාඩමක් තවත් එක් යුවතියකගෙන්. ✍කෞශල්‍යය....
ෂෙහාන් කෞශල්‍යය. 3 years ago 288 1 0
ඉඩොරයේ අමනාපයෙන් හැරදා ගිය නුබේ සිත යළි නොහමුවීය.... නුඹට තැනු මල් වසන්තයේ අද පිපී ඇත මල් පැණි උරන්නට නැතුවද බඹරැන්.... නුඹ සිත්තම් කල දේදුන්න මෙහි නැත මල් පර වු දා මොනවද උරන්නේ බඹරැන්.... නුබේ රූපය දෙස බලා ඉන්නා මට මළවුන් පිරි කනත්තක් දෝ මේය නමක් දාන්නට නොසිතුනි මට මේ කතාවට කුමන බැදීමක් දෝ මේය නොවැටහේ මට.... ✍කෞශල්‍යය....
ෂෙහාන් කෞශල්‍යය. 3 years ago 240 0 0
අත්හැරීමෙන්, නුඹේ ඇතුළත නුඹේ මන්දිරයහි එතුමන් හා සමවදින කල දේව මන්දිර නුඹට අවශ්‍ය නැත....
ෂෙහාන් කෞශල්‍යය. 3 years ago 261 0 0
සමහරු කොතරම් සතුටින් හිටියත් එයාලටවත් දරාගන්න බැරි වෙනකොට තමන්ගේම දුක පෙන්වන්නේ ඒ සිහින් මුහුණේ රැලි නඟනා සිනහවෙනි....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps