අහිංසකාවි මධු Nisadas Count (1)
අහිංසකාවි මධු 2 years ago 206 0 0
ඔයාත් මාත් සෙව්වේ මේ සතුට ඇවිත් ගියානෙ ලගින් හිද සැනසෙව්වත් ඔයාත් නොපෙනී හැඩුවා හිස අතගා සිනාසී නළල සිප ගතමුත් ඔයාගෙ කදුලක් මගෙ කම්බුලේ නොදනිම වැටුනා... ළයෙන් මිදුණු ඒ වේදනාව කොහොම කියන්නද ඉතිං මමත් ඉවසුවා ඔයාත් හැඩුවොත් සත්තයි මං නොමැරී මැරෙනවා...✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps