Niලntha ..✍️poetry Is My Life ..✍️
6 years ago
274
3
3
සිංහ නාදේ ...??
මකර කටින් ගිනි පිටවෙන තාලේ
සිංහ පැටවු අද වැජබෙන කාලේ
මෙික තමයි අපි පැතු ඒ ලෝකේ
විරුවො තමයි අපි සක්වල දියබෙි..
පාට පාට හිරු මවන රටාවෙි
සීත සීත පිනි දියඹ කලාවෙි
අපේ මුත්තො හැදු වැවක තලාවෙි
ගිමන් හැරිය අපි දාලා සලාජේ..
කඩුව අරන් එන ගහලගෙ වෙිගේ
මද්දු පුතා පැන පෙන්නුව නාදේ
සිංහ කමයි අපෙ උරුමය සසරේ
බෙල්ල ගියත් අපි නැහැ බයවෙන්නේ..
වසර තිහක් අපි ඟත කල සමයේ
ලෙයම පුදා අපි ගෙවු මහා කැලයේ
මදුරො තලා අපි රෑ නිදි මැරුවෙි
විරුවො හෙලා අද අපි තනි කෙරුවෙි...
ගමෙි නගර මැද සුවිසල් මන්දිර
කෙල්ලො කුරුටිටෝ පෙමි කෙලි මහ මග
නගේ මලේ අද නිදහස වින්දද
නුඹට ජයයි හෙට අපි යයි වලකට...
නිලා...✍️