thanya priyadarshana
5 years ago
235
5
8
දයාබර ඉල් මහට
අවසන්ම දිනය අද,
මා උඹට සින්න වෙන...,
ඉතින් අපි වෙන්ව යමු,
තවත් හෝරා කීපෙකින්,
ඉනික්බිති අවසරයි..,
නුඹේ මතකේ කිමිදෙන්න,
ඈට නතුවෙන්න පෙර,
උඹේ අන්තිම හුස්ම,
මට දියන් විඳ ගන්න...
දයාබර ඉල් මහ,
උඳුවපේ මනාලිය,
සැරසිලා කල් ඇතිව.....
....තාන්යා....
----30/11/2020----