❤️mila❤️
5 years ago
294
5
11
බිදුණු හදවත ??
දෙවසරක් ආලයෙන් වෙලී සිටියත්
මාව පන වගේ ආරක්ශා කෙරුවත්
දැන් ඔබට මා එපා වී ඇත්තේ
කුමන හේතුවකට දැයි කියාපන් රත්තරන්...
නුබට ඇති ආලේ වැඩි කමට
උබ ගැන ඔනවටත් වඩා සෙව්වා
එයම දවසක ඔබට මාවම එපාවේයැයි
මා නොසිතුවා....
කුමක් සිදු උනත් රත්තරනේ
උබට ඇති ආදරේ නෑ අඩුවක්....
නුබ සතුටින්නම් මගේ සතුටද එයයි
උබ වෙනුවෙන්ම දරාගන්නන් මෙමා... ?
ඉන්න තැනක සතුටින් හිද
ඉහලටම යන්නට ලැබෙන්නට කියා
අදිටන් කරමි මෙමා......
නුබේ පතිනිය වීමට මම
හීන මැව්වා මහා ගොඩක් ...
ඒ හීන වලලා දමන්නේ කෙසේ මා....
නමුත් දිනයක නුබේ පතිනියට දුකක් දෙන්නට
නොම සිතනු මැන .......?
?මිලා??️