Gihani Nisadas Count (5)
Gihani 7 years ago 278 4 4
දාලා යන්නට සිතුවේ මා ආදරේ නැතිව නොව හිතේ ආදරේ වැඩි නිසයි ඒ බව නොදැන ඔබ වෛර කරනා විටදි මට තරහක් නෑ සිතේ තවම ආදරේ නිසා මම
Gihani 7 years ago 289 4 1
පිපුන මල් දස දහස් ගණනක් තියෙද්දි පරවුනු මල් තුරුලට ගන්න මිනිස්සු නැතිවම නෙමෙයි
Gihani 7 years ago 228 5 6
ඔබ මත්තේ නැහිගෙන අහිමි බව දැන දැනත් පෙම් කරමි මා මේ මුලාවට හැර යන්නට නොහැකි තරමට කෙදිනක හෝ වැටහුනොත් ආදරය මා සිතේ ඇති දුක් වෙයි නුඹ හැමදාම අහිමි කරගත්තාට මා තරහක් නෑ මසිතේ ආදරේ දුන්නෑ කියා මට නොදී ඇය වෙතට පිදුවාට වෛරයක් නෑ හිත්කොනේ
Gihani 7 years ago 252 5 3
මා ඔහුගේ බිරිදයි එනමුදු ඔබගේ පෙම්වතියයි සිත් පාරනා මෙය තුන්කොන් ප්‍රේමයකි ලෝකයට පිලිකුල් හැමෝටම රහසින් ගලා ගිය අපේ සෙනෙහේ සැමට පිලිකුලක් වූ මට සැනසීම ලබා දුන් රැක ගනිමි ඔබේ සෙනෙහේ ආදරේ නාමයෙන් රාගයෙන් තොර වූ ආදරය කැටි වූ අසම්මත පෙම නමින් හැදිනූ
Gihani 7 years ago 303 3 2
මගේ හිත රවටා මුලා බස් පවසා මගේ සිත රිදවූ ඔබ නම් කුරිරු මිනිසෙකි සිත දුකින් පුරවනා
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps