සත්සරණි
6 years ago
277
4
3
හමු වේවිද අායෙත් ....
නුපුරුදු දෙනෙතක් කතා කරා මට
දෙනෝදහක් යන එන නගරය මැද
මොහොතින් ඔය නෙත් මගහැරුනා
මට
මේ හිත දැන් මට කරනව කරදර...
ඔය දිලිසෙන අැස් දකින්න ඔනෙලු අායෙත් එයාට
මගෙ අහංකාර අැස් එදා බැලුවත් අහක
ඔය සඳවත සිහි වෙද්දි දැන් හිතෙන්නෙ අැයි දුක...
කොහොමින් කොහොම හරි දැන් නම් මගෙ පැතුම
ඔය තරු නෙත් හමුවන බව දන්නවද
හිතට හොරා මම ඔබව
සොයම්දෝ පතම්දෝ....
නොදන්නෙමි මම