*$@n¢hi* 5 years ago 330 6 7
කාලයක් මටත් තිබුණා ජිවිතේ කැප කරපු දේවල් යළි යළි මතකය උණා අතීතය දුර නෑ අපි එක් වුණා යළි සුසුම් රැළි පා වුණා... මහද සිතුවිලි හද දරා අතීතේ එක නිම්නයක අපි හමු වුණා මල් පාට ගෑ සායම් වලින් සිනහවට පාට අපි එක් කළා එකම එක වැහි පොදක් පාට පොත සේදුවා... යළිදු, නුඹ අහස වී සුසුම් හෙලන මා ලෝ තලය වී...❤ ~sahini~
*$@n¢hi* 5 years ago 313 4 5
නගන මහ ගිගුම් හඩක් වී මොර තලයි වදින හෙන හඩ අමෝරා වැසි පොළෝ තලයම සිප ගනී වරම් නැති හිරැ වළා අඹරෙම හඩා වැටේ හිරැගේ අගය දන්නා වැසි හිරැත් සමග ඇදී හැලෙයි... ~sahini~
Naween Perera 5 years ago 415 5 8
සුසුමක් මතට බරවුනු හැගුමන් හිතට වාරු නැතිවුනු ඇස් ඉදිරිපිට දිග හැරෙන ජීවිතේ කෙටි පරිච්ඡේද... වැටි වැටි විදවන හිතට අත්දැකීම් එක මතින් එක ගොඩගැහුනු අතීත මතක ටික සිතුවම් ලෙසින් ඇදෙන විට බසයෙ අසුන මතට බරවුන ගතට හුන් තැනද අමතකව ගිය කලට දෙනෙත බර වුන කදුලු කැට හොර හොරෙන් පිසදමන කල සවනත වැටුන ගී පද පෙලක අරුත තව රිදුම් දෙන "පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසි දාක... දුරස් උනත් ඔබට හිතේ තියේවි ඉඩ හැම දාක..." ~නවියා~
Rasika Maduwanthi 5 years ago 360 4 2
කාපන් කොරොනා අපේ ජීවිත අපේ රටේ අනාගතය....☠️ කිසිම හිතක් පපුවක් නැද්ද උබ ට.....? රැළි පිට රැළි එන මුහුදක් වෙන්න හදන්න එපා...? දැන් මේ රැළි හොඳට ම ඇති....? යන්න අපේ රටෙන් අායෙ නොඑන්නම....? අපේ ජීවිත වලින් ඈත් වෙන්න...? රැළි පිට රැළි වලින් ඇවිත් අපේ රටේ ජීවිත බිලිගන්න එපා....⚰️ මේ රැල්ලම උබේ අවසාන රළ පහර කරගෙන අපෙන් ඈත් වෙන්න..... අපට නිදහස දෙන්න.....?? කොරොනා උබව අපිට එපා.... ??????????? ✍️ මදු 2021.05.08 ප. ව 8.02
Chamaya karunanayake 5 years ago 226 6 2
අයිතියක් කියන්න බැරිව ආදරේ කරනවා කියන්නෙම මහ වේදනාවක් ?? මතක විතරක් එක්කාසු කරන් හූල්ල හූල්ල රෑ එලිවෙනකම් විදවන ?? හුස්ම උනත් කොහොම නවත්තන්නද?මම අයිතියක් නැති ප්‍රේමයක් වෙනුවෙන් නොදැන නොවෙයිනේ....දැන දැනමයී අපි ලංවුනේ මහ ගොඩාරියක් අවසානයේ අහිමිවීම දැනගෙනම අපි පෙම් කරත් මහ ගොඩක් .. වෙන්වීම ගැන මතක් වෙද්දි හිතට ...... ඉන්නේ කොහොමද ?දුක් නොවී මන් ?? දෙදෙනෙක් අතර තුන්වෙනියෙක් උනම සතුටක් කොහෙන්ද ?... හිතම පිරෙන්නෙ ලොකු දුකක් මිසක්? ඔබ ඇයට වඩා මට ආදරෙයී කිව්ව ගමන් හිත පිරෙව්වට අහිංසක සතුටක්❤️? කොහොමවත් ඒ ඔක්කොම තාවකාලිකයි??❤️❤️ චමා?
Dila ???? 5 years ago 383 7 6
ඉතින් අවසර යන්න සමුගෙන හදේ දොරගුළු කඩා බිද ගෙන කදුළු තැවරුණු මතක හිත් පොත තුරුළු කරගෙන මියෙමි දිනයක.. මගේ මළගම කන වැකුණු විට කඩා බිදගෙන සොදුර එනවද මගේ තනියට සොහොන් කොත ළග ඔබේ කදුළක් තියා යනවද.. නිතර ඇස් යට රැදුණු ඔය රුව සසර මතුවට පතා එන්නද අපට වැරදුන ආදරේ මඟ සොයාගෙන අප නැවත ළං වෙමුද..
Dila ???? 5 years ago 400 3 8
අතීතයක මං නැවතිලා පැරණි මතකය සොයනවා සුසුම් වැල් වල දවටලා විටක මම නුඹ සිඹිනවා.. ගැහෙන පපුවක හංගලා හෙමින් නුඹ පිරිමදිනවා හීන වල නැවතුන ඔයා තාම ලේ වල දුවනවා.. රිදෙන තැන් වල බල බලා කදුළු පැල්ලම් පිහිනවා අපිට වැරදුන තැන සොයා බරට හුස්මක් තියනවා.. ගොඩක් රෑ සීතල වෙලා වළාකුළු සද නිවනවා රත්තරං මං නෙතු පියා නුඹේ රෑපය මවනවා.. සොදුර නුඹ කිව් කතා දෝංකාරය ඇහෙනවා යටි හිතින් නුඹ කැළතිලා එද්දී හදවත රිදෙනවා..
Rasika Maduwanthi 5 years ago 394 3 5
මන් ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහන්න ද.....? ඔයාලට හිතෙන විදියට ආදරෙ කියන්නෙ මොකක්ද ❣️ ✍️ මදු 2021.05.05
Rasika Maduwanthi 5 years ago 408 1 1
ගිනි ඇවිලෙන මගෙ හිතට ? ඔබ සීතල දිය පහරක් ⛲ ගින්නෙන් දැවෙන මගේ හිත... නිවාලන්න ට හැකි ඔබට පමනයි ඔබට ම පමණයි ❣️ ගින්නෙන් දැවෙනා මගේ හිත අදින් ඔබට බාර යි...... ඔබ තුරුලේ සැනසෙන්නට ?? මට දැන් අවැසියි .... ඉතිං අපි ආරම්භ කරමු ❣️ අපගේ ජීවිත කාලය සදාකාලික ව එකට ඉන්න ට... ? ✍️ මදු 2021.05.04
Supuni Nilukala? 5 years ago 355 2 1
නිමක් නැති සතුටක් දෝරෙ ගලන්නට මත්තෙන් කොරෝනා නුඹ ඇවිදින් හරස් කරමින් කළේ සැබෑ වෙන්න තිබු සිහිනයක්.... ????
Rasika Maduwanthi 5 years ago 428 2 2
පලයන් පලයන් කියලා ඔයා මාව කොච්චර එලෙව්වත් නෑ මන් යන් නෑ කියලා ඔයා එක්ක ම ඉන්නේ ඇයි දන්නවද...... මොකද ❣️ මම ඒ තරමට ඔයාට අාදරෙ යි❣️ හැමදාමත් ඔයා මොනා කිව්ව ත් ඔයා මොනා කරත් මගේ අාදරෙ වෙනස් කරන්න බෑ......... ✍️ මදු 2021.05.02 ප. ව 3.49
Rasika Maduwanthi 5 years ago 392 3 4
සමහරු.......... අද කෙනෙක් ට අාදරෙ කරනවා ❣️ හෙට තව කෙනෙක් ට අාදරෙ කරනවා ❣️ ඛවඩහරි එ අය අැත්තටම පන වගේ කෙනෙක් ට අාදරෙ කරාම... එයා තමන්ව දල ගියාම ? එදාට තේරෙයි ❣️අාදරෙ වේදනාව..... අනිත් අයට දුන්න ගින්දර ?.... තමන් අාදරෙ කරනවා නම්.. අැත්තටම අාදරෙ කරන්න ❣️ ඛවදාවත් කාටවත් බලාපොරොත්තු දීීලා හීන මාලිගා හදල ඒවා ඔයාම කඩල බිදල දාන්න එපා ??? අාදරෙ සෙල්ලමකට ගන්න එපා.... අාදරෙ ට අාදරෙ කරන්න....... ❣️ ✍️ මදු 2021.05.02 පෙ. ව 8.48
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps