Waruna Deshan 6 years ago 218 5 6
කඳුලු පිරුණු අතීතයක සිරවු සුසුම් පොදි බැද... වසන්තය එනතෙක් සිටිමුත් පෙරුම් පුරා ගෙන... පැමිණි විගස දසත සෙවු නමුත් ඔබව මම... වසන්තය අහිමි කොට සැගවුනේ නුඔ කොහිද....???? මතක ඇති අමතකයි කියු දෑ මට වගෙම ආදරෙයි තවම මම ඔබත් මට තරමටම මේතුරා සෙව්වා නුඔ පීරමින් ලෝකයම සමාවක් දෙන්න මට නොරිදවා මේ හිතම ??? W.ඪ්.❤️❤️❤️
සත්සරණි 6 years ago 262 5 7
රන් මුතු මිණි බරණ සිහින මාළිගා මට එපා මැණික එ්ත් හැමදාම අාදරෙන් මේ වගේ දැවටෙමින් මගෙ ළගම ජීවිතේ අැති තුරාවට මගෙම විතරක් වෙලා ඉන්නවද රත්තරනෙ එ් අැති හොදටෝම....
නිමාලි 6 years ago 279 4 4
වියරු හදක් තුල පාවී යන සිහිල් මද නලකි ඔබ වියලි කතරෙහි රුදුරු බව බිදින්නට පැමිණි සුනිල් දිය බිදකි ඔබ නොයිදුල් සුපැතුම් පොදිබදිමින් මිලින වන්නට ගමන් ඇරඹුවද හසරක් සෙවිය නොහැකි මංමුලා වූ මාවතක ස්වප්නයක් පසු පස ලුහුබදිමින් ඉදිරියට පියමනින්නේ .... අඩවන් වූ නෙතින් දක්නා ලද ස්වප්නය සැබෑවක් නොවන බව මසිත කොදුරන්නට වුවද, පැහැදුල් ප්රාර්ථනාවක් සිතහි සගවාගෙන එය මුදුන්පත් කරවන්නට ද ස්නේහය නැමැති ඕවිල්ලෙහි ලැගුම්ගන්නට දරන ලද වෑයමක් ලෙසිනි.....
නිමාලි 6 years ago 250 3 3
කදුලක් නොවන්න කිසි දින නෙතු අගින් කඩා හැලෙන.. කුසුමක් නොවන්න කිසි දින පෙති හැලී මියදෙන... සදක් නොවන්න කිසි දින හිරු උදාවෙන් සැගවෙන... සෙවනැල්ලක් වන්න සැමදා ලග රැදෙන....
✍️Nilushi Nisansala✍️ 6 years ago 449 7 6
පිව්තුරු පියකරුය සුන්දර රූ සපුව, සිතමින් නළවම්න් පිරි යෞවන මදය, ගසමින් මල් සුවඳ උලමින් නෙක නෙක පාට, වෙහෙසෙන තරම් රැක ගන්නට පිටඔපය, පියකරු මලුත් මැලවී පරවෙන කලට, විස්මිත රුවත් කුදු වී ගෙන දෙයි ශෝක, නව දොර ගඳ ගසන අසුචී පිරුණු කය, කුමට හැඩකරමු ? සගවාගෙන ලෝ දහම.......
Hansi 6 years ago 260 7 2
දෑල නෙතු අග, රැන්දු පිණි මල, ගිමන් හරිමි මග, නුඹේ කොපුල් මත...
Deesha(දීෂා)❤️ 6 years ago 293 9 10
බුදුන් වැඩිය මඟ පිවිතුරු නිරාමිසයි තවම කෙලෙස් ගින්නේ දැවෙනා බෝමයි කුමට සබඳතා පොදි බැඳ දුක් වෙන්නයි තවත් සසර පැතුවොත් බියකරු වේමයි... උනා දමා නෙක පැහැ සළු පිළි බෝම දවටා ධවල සළු නවතා බැමි සෑම නිරුවත් දෙපා තියමින් ගල් බොරළු මත යමි ඉදිරියට සැනසුම සොයමින් තනිව... ???????? දීෂා✍️෴
සත්සරණි 6 years ago 307 7 9
තුරු වියන සෙවනක්ම වේවා! කසාවත හැදි ගතට රිවි රශ්මිය නොවැටේවා! වරල මුදාහල මුඩු හිසට තබන පියවර මල් පිපේවා! නිරුවත් පා සිප ගන්නට බුදු දියණියේ යොමු වේවා! එ් සොයනා නිවෙන මගට ??????????
Kavinda Malshan 6 years ago 293 1 1
මගේ පිත්ත ම මන් හැමොටම දෙනව
දිනේෂ් මල්ලී 6 years ago 274 5 3
ඇස් රතුවෙනකම් ? මම අඩලා තියෙනවා උඹ නිසා නෙවෙයි මැණික❤️ මගෙ ආදරේ නිසා මම උඹව ඉල්ලා අඩද්දි ? උඹ මට පිස්සු කිය්ලා හිනා උනා ඔව් මම පිස්සෙක් තමයී? උඹ යන බව දැන දැන උඹ මත්තෙම නැහෙන...?
දිනේෂ් මල්ලී 6 years ago 298 4 5
වැටෙන හැම හුස්මක් ගානෙම හෙලනා හැම කදුලක් ගානෙම? විදින හැම දුකකම වාගෙම පෙනෙන හැම හීනයක් වාගෙම ඉන්නෙ උබ විතරයි පන❤ දවසක් එඉ කවදාහරි උබ මගේම වෙන මම උබේම වෙන? උබ කොච්චර වැරදි කරත් උබ කොච්චර මට දුක් දුන්නත් උබෙ ඔය ඇස් දෙක ඇතුලෙ තාමත් මට පෙන්නෙ ඉස්සර හිටපු කෙල්ලමයි❣️ රට්ටු උබට කොහොම බැන්නත්❤ රට්ටු උබට කොහොම හිනා උනත්?? මුලු ලෝකෙම උබ තනි කරත් එදා වෙනකන් මන් උබ ගාව ඉන්නවා පන ❣️ වැඩයක් නොයා උබට ඇත්ත තෙරෙවි බන් එතකන් මන් ඉන්නම් ඉවසන්?
දිනේෂ් මල්ලී 6 years ago 291 7 6
මට කලින් දැනුනනම්♡ උඹ ආවේ මෙ හිත එක්ක සෙල්ලම් කරලා දාල යන්න කියලා? සත්තයි නෑ බන් කවදාවත්ම නෑ උබේ දිහා බලන්නෙවත් නැහැ? මන් පැරදුනෙ උඹේ ඔය රූපෙටවත් අහන්කාර සල්ලි වලටවත් නෙමෙයි ? උබම ඇවිත් උබම මවලා දිලා සීසීකඩ විසි කරපු අහින්සක මගේ හීන වලට උඹේ බොරූ ආදරේට වන්චාවක් කරේ නෑ මම..?....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps