Sandu U Nanayakkara 6 years ago 383 5 3
ජීවත් වීම, මරණය කාටත් පොදු ය ජීවත් වූ කළ දී පිං රැස් කළ යුතු ය පෙර පව් කර්ම කාටත් පල දී ලැබි ය පව් පල දීම කාටත් ලේසියක් නැති ය කරන කලට අකුසල් බෝ අය සිනා සිසී විඳින කලට එපව් කම් සියොලඟ ම දැවී සෙනෙහසින් බැඳී උන්නත් ජීවිතේ එතී මරණෙන් කෙලවර වේවී ඒ සියළු ගතී ආදර, සෙනෙහස නැත ප්‍රේත ලොවේ අම්ම, තාත්තා, නෑ සිය කවුරු වෙතේ මරණින් පසු නොලැබූවොත් මිනිස් වෙසේ ප්‍රේත, ප්‍රේතිය යි ඉන්පසු නාම නැතේ අපිට කරදරයි කපු අයියේ මේ අයගෙන් මොකට එනවාද මෙහෙමත් අපි පස්සෙන් අල්ලා හිර කර දාමුද බෝතලයේ කටකින් කියලා කිව්වාලු හත් දවසෙදි හැඬූ කටින් ?සඳූ..
සූටික්කි??? 6 years ago 247 3 3
හිරුගෙ රන් රැස් වැටෙන විටදී තුෂර බිදු නැතිවී යතේ..... ඔබේ මදහස දකින විට දී හිතේ දුක් දොම්නස් නිවේ..... හිත හිරි වැටෙනා බැල්මක් යටැසින් හෙලා..... රෝස තොල් පෙති විවර කර මා දෙස බලා.... ඝන ඇහිබැම උස්සා ඉගියක් මවා... සිනහ සෙන්න හැම ළතැවුල් මක මකා....
තූර්යා ඉඳුවරී 6 years ago 282 5 9
ආදරය කියන්නෙම අදහනා ආගමක් කෙළෙස් සපිරෙන බවම දැන දැන... නවතින්න හිතෙනවද ඔය හිතට රත්තරනේ දකින ගැවසෙනා තැන තැන... නපුරුකම් දුෂ්ඨකම් කරන කොට රිදෙන බව කියනට ඕනැමද ඇන ඇන... ආයෙමත් එනවානම් බලාගෙන හිඳින්නම් කල්පයක් වුව ඇඟිළි ගැන ගැන... ඔය හිතට දැනෙන තැන නවතින්න මගේ පණ ආදරෙයි හැමදාම මේ මම... ??තරූ සමනළී??
සූටික්කි??? 6 years ago 285 5 6
සදවතිය පිරිවරා තරු පොකුරු දිලිසුණ ... සේපාලිකා සුවද විහිදමින් හිනැහුණා... නිදි බරැති මගේ නෙත් පොත් අතර හිර උණා..... විසදුමක් සොයන විට මට ඔබව සිහි උනා..
Sandu U Nanayakkara 7 years ago 449 5 2
හිත රිදුන විට ඇස් කඳුළු පුරවගෙන.. ආදරේ විඳිනවිට කිරිදරුවෙක් ලෙසින.. ඉල්ල ඉල්ලා ආදරේ රණ්ඩුවෙන.. ගැහැණු හිත් හරිම බොලඳයි.. ආදරේ අබියස....... විටෙක සැර වැර කෝටියක් මැද.... යලිත් සනසවයි ආදරයෙන් තුරුලු කොට... බනින තරමට ම ආදරේ උතුරන.. පිරිමි හිත් හරි ම අමුතුයි... ආදරේ අබියස....❤ සඳූ
gayathri kalpani 7 years ago 260 7 4
දරු සෙනෙහස මැද සුසුම් හෙලුවා වාතලයට
Ish Anu 7 years ago 249 4 3
මොන හුත්තක්ද නිදාගන්න දෙන්නැතුව හිත අස්සෙ දඟලන්නේ සුදුනෝනා දැන් ඇති පලයන්කො බං??
සූටික්කි??? 7 years ago 279 3 3
මට ආදරේ කරන්න...? එහෙම නැත්නම් වෛර කරන්න? මේ මොනවා කරත්? ඔයාට බෑ මාව වෙනස් කරන්න?
Sandu U Nanayakkara 7 years ago 415 3 3
දැනෙයි නම් කුසගින්නක් ඔබට ලැබෙයි යහමින් රස-මසවුළු කෑම එය මදිනම් තව තව ඉල්ලන් කෑම පුරුද්දක් වීය නිවසේ සිටි සෑවොම නමුත් අහර හරිහැටි නොලැබෙන ඈයෝ සිටී මෙලොව කෑමට ආසා දඟයෝ පිං අත් වෙනවා රස ආහර දුන්නෝ නොකිළිටි කඳුළු වගුරා ඇය පිං පිදුවෝ ඇති- නැති පරතරය කෙතරම් දැනෙනවද නැති-බැරි එකා කෙතරම් පෑගෙනවාද ඇති-හැකි එකා කෙතරම් මෙහි රඟනවද මුදල, බලය කෙතරම් රජ කරනවද දුක දන්නා කිසිවක් නැත දුක් දුන්නේ බඩගින්නට නැත රස ආහර මැවුනේ අසරණ මිනිසුනේ දුක් විඳ උපයන්නේ ධනපති සපත්තුව යට වී උන් තැලුනේ * සඳූ...*
සූටික්කි??? 7 years ago 287 5 2
ප්‍රාර්තනා නෙත් දල්වා එතැයි පෙරමග බලා හිදුනෙමි... හිරු අවරට ගියා වැනිය අඳුරුයි මුළු ලොව ... පාළුව ගිය රෝස කැකුළ සැනෙකින් විකසිත කරන්න.... හිරු කුමරුනි'අවිහින්සක සිත් අහසට යලි වඩින්න.... ????????????
Sandu U Nanayakkara 7 years ago 425 2 4
"දෙඅතට ගත් සිනහා බැලුන් දෙපස වැනෙයි-නැවත වැනෙයි.. රුදුරු සුළග පමණි ඔහුට.. නැත සුමට සිනිඳු මල් මාවත්.. යා යුතු මඟ රිදවාවී.. සිනිදු පාද.. ඇති-හැකි මැති නෝනලාට.. විකුණාවී ඔහු මුදලට.. ලැබුනොත් පමණි මුදල් යසට.. රැකගන්නේ බඩගෝස්තරය.. අව්ව- වැස්ස හුරු උනාට.. දැරිය නොහැක හිතේ ගින්න... බොඳව ගියපු ළමා ලෝකේ.. මල් පූදිනවා දකින්න.. එහෙත් ඔහුට තව දුර ඇත.. මිලට ගන්න.. "සිනහා බැලුන්....සිනහා බැලුන්..." සඳූ..
Gihani 7 years ago 278 4 4
දාලා යන්නට සිතුවේ මා ආදරේ නැතිව නොව හිතේ ආදරේ වැඩි නිසයි ඒ බව නොදැන ඔබ වෛර කරනා විටදි මට තරහක් නෑ සිතේ තවම ආදරේ නිසා මම
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps