Anu anu 7 years ago 324 5 0
මා හට ආදරය යනු කිම්දැයි කියා දුන්නේද ඔබයි ආදරයට ආදරේ කරන්න කියා දුන්නේද ඔබයි ආදරය විදින්නට කියා දුන්නේද ඔබයි ආදරය වේදනාවක් යැයි කියා දුන්නේද ඔබමයි
Anu anu 7 years ago 257 2 1
මගේ ලොවෙහි සදු ඔබ යැයි සිතා .... මහමෙරක් හීන මැව්වෙ ... ඔබ වෙනුවෙන්මය.☺️☺️ නමුදු මගෙ මුලු ලොවම අදුරු කර ඔබ හීන මැව්වෙ ඇය වෙනුවෙන්ය.?
Sandu U Nanayakkara 7 years ago 461 4 0
රෑ සඳ නුඹේ රැස් පහසේ එතෙන්නේ මීඳුම උතුරමින් හිත් පොඩි වෙලෙන්නේ පාවෙන වලාවන් මොනවද කියන්නේ කළුවර වලා අස්සෙන් හිමි පෙනෙන්නේ රැහැයියන්ගේ ගී හඬ දුක පවසාවී කඩුපුල්- කුමුදු මල් පාලුව මුමුනාවී මගෙ ඇස් තාම මඟ බලමින් හිඳීවී ඔහු එන මඟ සිතමින් දින ගනීවී හීන් හුළඟ ලය තාලය තබමින්නේ යාන්තමට වැසි පොදයක් වැටෙමින්නේ වැසි පොද එක-දෙක වේගය වැඩිවෙන්නේ මඟ බලනා මගෙ ඇස් නිදි යහනට යන්නේ *සඳූ*
✍️Nilushi Nisansala✍️ 7 years ago 338 6 4
අහිමි පෙමකට සිතින් ලතැවුල් කුමට වගුරමී මනෙතු කදුලැල් මකා දමමින් හදෙහි සිතුවම් ලියමී කවියක් පෙමට අවසන් ..... දෙනෙතේ කඳුළුන් බොද වූ නුඹේ රුව නොදෙමී සිත්තම් වන්න සිත තුළ හැකි ද?? පවසා යන්න ඈතට ... වුනිද, වරදක් මගෙන් නුඹහට !!!!!!
Sandu U Nanayakkara 7 years ago 372 6 2
ලයික් යොදා මා හට කරනා හරිය කමෙන්ට් දමා මා දිරිමත් වූ වගය සැවොම පිනවනා කවි පද වැල් ගෙතිය "සැමවිට රැඳෙන් මා හා"..නොකියා බැරිය *සඳූ*?
✍️Nilushi Nisansala✍️ 7 years ago 262 4 1
සිතනට සිතින් දහසක් සිතුවිලි ඉල්ලා කුලමල ජාතී ආගම් ගැන විමසල්ලා සුරත් පැහැති ලේ මිස සියොළඟ දුල්ලා නොදකිමී කිසිත් වෙනසක් ඇස්දෙක පල්ලා. මොකක්ද ???? ඒ දැරිවිගේ කුලේ පුතේ , එයාගෙත් ලේ රතුපාටයි අම්මේ , මම ඇහුවේ සැරයක් ,මොකක්ද ?? කුලේ , මමත් කිවුවනේ සැරයක් , "මනුස්ස කුලේම තමයි "
SL SP 7 years ago 293 2 1
අත්හැරපු මඟහැරපු නුඹ හිතපු අත්හැරුනු මඟහැරුනු මම දන්න (විjay)
Shanu 7 years ago 300 3 1
හිරු නම් පිය සෙනෙහස .... සඳ නම්...මවු සෙනෙහස... තරු දෙකක් විය අප ඒ පවුලේ... බබලන්නට විය ඒ හිරු සඳ දී
Minoshi Ridmika 7 years ago 303 3 2
මගෙ ඉරුනු පොත මා විසින්ම නැවත නැවතත් ලිවීමට කෙතරම් උත්සාහ දැරුවත් එය මා නොදැනුවත්වම කැබලි වී ගියේ මන්ද යැයි මා අදටත් නොදනිමි. ?? ..........මිනෝෂි.........?
SL SP 7 years ago 257 1 0
මෛත්රී බුදුනි සෙල්ෆියකට අවසර? LIKE එකකින් සාධුකාර!!! (විjay)
Ishara umayanga Hewawasam 7 years ago 284 10 8
හිතුවක්කාර ඩෙස්ක් එක 'ඩක - ඩක' අහංකාර උස සෙරෙප්පු ' ටොක්- ටොක්' පෙරලෙන පිටු ' කරස්- කරස්' පරදා නෙගෙන ගිගුරුම ' ලබ්- ඩබ්'
Ishara umayanga Hewawasam 7 years ago 346 7 0
කදුල මොන රහද , ඔව් ලුණු රහයි තමයි? කදුලක කටුක ලුණු රහ දැනුනේ දුකට කදුලු වැගුර වූ මොහොතක මිසක සතුටු කදුලු වැගුර වූ මොහොතක නොවෙයි නේද ?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps