Sandu U Nanayakkara 7 years ago 404 3 1
හිතැති ආදර මව්පියන් හැර කුඩා කළ සිට වැඩුණු ගේ හැර පැමිණි දා සිට ඔහු සමඟ ඇය.. වුණා ප්රිය බිරිඳ ඔහුගේම.. උදෑසන සිට නින්දට යන තුරා ම කරන්නීය ගෙදොර වැඩ මඟ නොහැරාම.. කෑවද..බීවද..ලෙඩට..දුකට.. සලකන්නීය.. සනසවන්නීය.. දෙවැනි මව ඈය.. දුක සැප සම සිතින් දරා සෙනෙහෙ පුදන්නීය.. ඔහු නමින් දරුවන් හදා දුක් ගැහැට විඳින්නීය.. එනමුදු අවසන අසයි දොස්මුරය.. *උඹ පිට ගෑනී ය*? සඳූ#
Ahinsaka Nethu 7 years ago 273 2 5
අහම්බෙන් විත් මගේ දිවියට දී මහමෙර තරම් සෙනෙහස ලගින් හිද රවටා මගේ සිත ගියේ අවුලා ගැහෙන හදවත නුබම දුන් රිදුමන් නිසාවෙන් එපා වී ඇත සදා සෙනෙහෙස යන්න වෙන්වී අතැර දිවියත් සිතෙයි විටෙකදි මැවී ඔබෙ රුව.. ..
IVON SILVA 7 years ago 264 2 2
නුඹ පෙර භාවයෙත් ඔහොමයි ? හමුවකට ඉඩ දී සුසුම් ඇවිලුවා සත්තයි ....??
Pavithra Gaminda 7 years ago 275 2 2
සෑම රාත්රියකම මම කොට්ටයට අත තැබුවෙමි, මම ඔබ නොමැතිව තවත් දිනක් ගිය නිසා මම ශක්තිමත් යැයි මටම කියා ගැනීමට උත්සාහ කරමි
Pavithra Gaminda 7 years ago 315 0 0
මගේ සිත් අහස තුල පායා තිබූ ඒ හද, නොකියාම පැමිනි ඒ කලු වලාව යන්න ගියේ ඇයි මගේ සද රැගෙන, ගිල්වා මා ගන අන්දකාරෙක.
Piumi Nawodya 7 years ago 353 1 7
Sitiya ma oba sameepaye... Gahak galak see nosalii nowati abiyoga hamuwe... Namuth oba na ma maim kale thuttuwakata wt,?obe a kuriru kama hamuwe thwath nm nosalii Sitiya nohaka.. Mnda ma salei nithra obe akarunika bawa nisawen... ?A nisai ma oba thanikara nikmiimata thiranaya kale obe lokayen... ? SAMAWANU MATA SAMIDE.. PATHAMI MATHU BAWAYAKA HOO MAGEMA SAMIDA WANNATA KIYA... ??????
Pavithra Gaminda 7 years ago 287 0 0
ඉර බැසයන ගොම්මන් යාමයේ, ඔබ නැති පාලුව, තනිකම, මා වෙලාගද්දී නෙතට කදුලක් ඉනුවද.? නොහඩා සිටිමි ඔබ හිමිකර ගිය සොදුරු අතීතයේ තනිවෙමින්.
Pavithra Gaminda 7 years ago 403 0 0
හුදකලා රැයක තරුපිරි අහසයට බලා හිදිනෙමි පායනතුරු පුන්සද කලුවර මගේ අහසට
Pavithra Gaminda 7 years ago 342 3 0
ඔබ මගේ නිල් පැහැති ඉටිපන්දම, මට කවදාවත් ප්රමාණවත් නොවන, මගේ අහස වර්ණ ගැන්වීමට මම භාවිතා කරමන.
Pavithra Gaminda 7 years ago 270 3 6
ඔබට ආදරය කරන, ඔබ ගැන සැලකිලිමත් වන සහ ඔබ නොමැතිව පසුතැවෙන පුද්ගලයෙකු කිසි විටෙකත් නොසලකා හරින්න එපා, මන්ද එක් දිනක්, ඔබ අවදි වී තරු ගණන් කරන විට ඔබට සඳ අහිමි වූ බව වැටහෙනු ඇත.
Kavindi Himasha 7 years ago 289 3 2
නෙතු පියන් හැර බලා සිටින සද ... කවුළු පියන් දොරින් එබී බැලුවෙ ?ඔබ... හමුවුණා නෙත් සිත් දෙහදෙහි එක විට... ගොළු වී සැලුණි මගේ හද? මඩල ... පෙර කළ පිනක බලමහිමයට... ළග ඉන්න පිං කර තිබුණි මම...??
Sandu U Nanayakkara 7 years ago 390 4 2
එදා මෙදා තුර, කඳුලට කඳුල මුසු කරමින්, සතුටට සිනහව එක්කරමින් නිරන්තර සෙනෙහසින් සුබ සිතින් සෙත් පැතුම් රැගෙන පැමිණි සහෘදයාණෙනි... මෙතෙක් කල් ආ ගමන් මග පුරා නිබඳ සවියක් වෙමින් එකම මාලයක මුතු ඇට මෙන් කැටුව මේ කළණ සිත් සතන් ඉතින්.. අවසරයි.. වෙන්ව යන්නට.. අතීත මතක තුරුළු කරගෙනම අනාගත පවුර සිප ගන්නට..❤ සදා නොවෙනස් මා සඳූ ..............
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps