Asanka Costa 7 years ago 326 0 0
You are always my lord
තූර්යා ඉඳුවරී 7 years ago 320 5 4
හුදෙකලා මොහොතක තනිවෙන්න ඉඩ නොහැර හැමවිටම හද ගැහෙන දෙකොපුල් වසාගෙන උණු කඳුළු වැටෙද්දී ඇසෙන ඒ එකම හඬ හද ගැහෙන රාවය නොවේද???? ??තරූ සමනළී??
තූර්යා ඉඳුවරී 7 years ago 298 3 0
මහවැසි නොලැබුණත් මසිත සොම්නස් මැවිණ වැටෙන එක දිය බිඳෙහි සිසිල නැහැවී තිබිණ ගණඳුරින් සිත පිරුණු අමාවක දා රැයක සඳක් වී එළිය දුන් තාරකාවිය නුඹය... ??තරූ සමනළී??
තූර්යා ඉඳුවරී 7 years ago 379 3 0
සඳ තනියම උන්නු රෑක තරුවැල් ඇවිදින් තනියට සඳවතියව සනසවන්න හදනවා... මල තනියම පිපුණුදාට මලට ඇදෙන සමනළුන්ට මලේ විරහා වේදනාව දැනෙනවා... ගල්කුළු කඳු බාධක මැද ගලන ගඟට සුවය දෙන්න සයුරක් කොතැනකද කියා සිතෙනවා... මම තනියම සිටිනා විට කඳුළැලි නෙත පිරෙනා විට මගේ නොවූ ඔබ කාගෙද සිතෙනවා.... ??තරූ සමනළී??
✍️Nilushi Nisansala✍️ 7 years ago 316 7 0
දහසක් මව්පියවරුන් රකින්නට වැදූ මවගේ ළයේ ගිනිදැල් අවුලන දෙනෝ දහක් දරු පරපුර රැකුමට ලෙයින් උපන් දූ දරුවන් නොමැතිව බදිමින් රටවට පවුරු වළල් වෙහෙසෙනවා ගිනියමේ දහවල් ලෝකය නිදනා අදුරු රැයෙත් නෙත නිදි නෑ .තුන්යම ඇහැරන් පවුලට සෙනෙහස නොමැත නිමක් සැමට එහා මවුබ්ම වැදගත් පොඩ් පුතු දකිනට සිහිනෙන්වත් නොහැක නිදන්නට රට වැදගත්.......
IVON SILVA 7 years ago 336 1 0
යෞවනය අත්විඳින සුන්දරම සැමරුමේ නෑ වගක් "සෙල්ෆියට" කොහොමවත්ම තිබුණේ.. යකඩ කද යට කරන් යනතුරුම විනෝදේ මරු සමඟ සෙල්ලමද කරන එකමයි පුදුමේ... හිරවෙච්ච ලෝකයක තනිවෙලා මැසවිල්ල නැගුවාට මිණියකට පණ එන්න බෑනේ...
Sandu U Nanayakkara 7 years ago 314 2 0
යාළුවනේ..අපිට නැතිවුණේ "වෙසක්" නොව..වෙසක් කලාප පමණයි..වාණිජකරණය වුණු ලෝකේ ආමිසයෙන් පමණක් ම වෙසක් සැමරීම නවතා ප්‍රතිපත්තියෙන් වෙසක් සමරන්න ගත්තු ඒ ව්‍යාමය අතිවිශිෂ්ටයි. ගෙවුනු වසර තුළ එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින්, වෛර කරමින්, කලකෝලහාල ඇතිකරමින් ජීවත්ව වසරකට එක් දිනක් පමණක් ආමිසයෙන් සංග්‍රහ කිරීම සුදුසු නැත.කළ යුත්තේ බෞද්ධයා ප්‍රතිපත්තිගරුක වීමයි,ගිහියන් විසින් රැකිය යුතු නිත්‍ය ශීලය ආරක්ෂා කිරීමයි. නිවසේ දල්වන බුදු පහන ඇරුණු කොට බෞද්ධයාට වෙනත් ආරක්ෂාවක්, පිහිටක් නොමැත.මේ වෙසක් අසිරියේ සැබෑ සිරිය විඳගන්න..එකමුතුව වැඩ කරන්න..යහපත්ව ජීවත්වන්න,බවුන් වඩන්න, ක්ලේශස්ඛන්ධයෝ දුරලන්න,විරාගය වඩන්න, මෝහයෙන් මිදෙන්න, නිර්වාණය වෙත පියනගන්න. "සුබ වෙසක් මංගල්‍යයක් වේවා!" *සඳූ*
IVON SILVA 7 years ago 296 4 2
සෙනිහසින් ළඟට වී දොඩමළු හැන්දෑවක නුඹට හෘදයාංගම ලියන්නට කිසිවක් නොමැතී විරහව ගිනිගත් මොහොතේ පටන් ඉබේටම ලියවුණේ අහලකවත් නැති කවී මට තදින්ම විශ්වාසයි නුඹට කෙසේවත් මගේ ප්‍රේමාන්විත දැවිල්ල අද හෙට නොදැනේවී අනාගතේ දවසක නුඹේ හදවත දැවුණූ මොහොතක නුඹ මීට වඩා සෙනිහසින් එය කියවාවී
kavisha rajapaksha 7 years ago 295 2 0
හිරැ මඩල උදා වනවිට පිපි කුසුම් සුවඳවත්ය සදා නොමැකෙන මතක අතරේ ඒ කුසුම් පර නොවේ වි හැමදාම
sandy upeksha 7 years ago 305 4 1
sandy
Ruvan Sampath 7 years ago 288 8 1
ඔබ ලබන්නට වින්දා මා දුක් මහ සයුර තරමට එය ඔබට තෙරුනු දවසකට එන්න මා සොයා මා ලඟට.... බලන් ඉදිමි මා ඔබ එන තෙක්... ආදරෙයි වස්තුවේවේ....
Ruvan Sampath 7 years ago 279 2 1
මහ මෙරක් තරම් මා කල පෙම.. ඔබට නොවටිද පයට පෑගෙන වැලි කැටයක් තරමට.. දවසක මගෙ පෙමේ වටිනාකම ඔබට තේරෙයි මතු දවසක...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps