ShaKuA 7 years ago 278 1 0
නෙතින් අග ඒ,, හොරින් වදන් දී හිත යටින් දුරක් නෑ ඒ මිරිඟුවක් මිස සොදුර ඔබ මට ළගින්,, වසන්තය ගෙන දෝතින් හිනා පා...දුර ඈතින් බලා ඉන්නේ ඇයිද මා දෙස ඇවිත් ඉනු ළග පාතින් _ශකුA_
ShaKuA 7 years ago 282 5 0
සීත සුලඟක ආදෝනාවක් මාරුතය වී වෙන්ව ආ දා, නීල අහසේ දෙව්ලියක ඇස් කදුලු කැට වී පොලව සෙව්වා, මුලාවට බැදි ආල සිතුවිලි රාගිකය ඇස් උමතු කෙරු දා, සැපක් සෙවු ඒ සලුව තුත්තිරි නියගලාවේ පහස වින්දා....... _ශකුA_
ShaKuA 7 years ago 289 2 0
හිතක් පිරි හිනාවක අරුත එක් වී, පිපුණු කටු පදුරු යටකරන්, සුවද මල් මත් කරපු රොන් ගන්න බඹරු ඒ සිතුවිල්ල වල් වැදුනු ඉටි මල් ද රත් කරයි කාමයෙන් ගිනිගත්තු... _ශකුආ_
Tilani Chandima 7 years ago 195 0 0
ලන් වි ඉන්නට අසා උනත් ඔබ තුරුලේ කතරක අතරමන් වෙලා අම්මේ ඔබේ අතින් බත් කටක් කන්න අසා උනත් අම්මෙ තවත් වසරක් ඉන්න එපැය් මේ කාන්තාරේ...
Sanjika Madubashini 7 years ago 243 5 2
මහාවැසි වහින්නේ ලොව උතුරන්න නොවෙයි....................... පියුමක් පිපේන්නේ සදහටම නොවෙයි... කඳුලැලි ගලායන්නේ වැරදුණු තැන්යි දුවෙ ................ ජිවිතයෙන් ඉස්සරහට යන්න දුවෙ.......
Sanjika Madubashini 7 years ago 251 2 1
ඉඩෝරය අහවර යි කියා නුඹ සිතුවාට මුරගල් වරුසාව හෙට ඒවි නොකී යාම...........
Piumi Nawodya 7 years ago 346 1 0
kadulu heluwata oya wenuwen kisi sethak natha ath une .. sathuta pathuwt obe hagumin dukama pamanai himi une ... amanapa na mage hade kisida adare pamanak piri atha.. obata na wens kale maa namuth oba mta wenas wee atha.. nubai mta athi mage lokaya ein thora wena lowak naha mata .. damayanne kelesado ma mage lokaya sithin maga hara..
Kavindi Himasha 7 years ago 342 9 3
පිනි දිය වැටෙනා සීතල උදයක සුපිපුණු සුදු පොපි මලක් වගේ..... ළහිරු කිරණ මැද මෙලොව එළිය දුටු ලස්සන රතු සියපතක් වගේ..... පාළුව තනිකම සිතට දැනෙන විට ඇසෙනා වස්දඬු හඬක් වගේ.... සත්තයි පෙම්වත ඔබගේ සෙනෙහස දැනුණේ මට මහමෙරක් වගේ....
Kavindi Himasha 7 years ago 272 7 3
නීල නෙත් යුග දවන කදුළක සැඟවිලා ආ පැතුම ඔබ විය.... සරා සඳ ළඟ දමා මේ සිත හෙලා ආ සුසුම ඔබ විය...... නොලැබ නිදිසුව ගෙවා දමන රැය දකින සිහිනය සදා ඔබම විය.... ................................??
Kavindi Himasha 7 years ago 280 2 2
දරාගන්න බැරි ඔබගේ සෙනෙහෙට සිත❤️ පිරුණේ වැව් දියක් වගේ........ ඒ හැම සිතුවිලි හිරු දුටු පිණිමෙන් ? ඔබ ම නොවේදෝ මිලින කළේ...... විරහ දුකට ? සිත තැලී පෙලීයයි ඇයි ඔබ මේ හැටි නපුරු වුණේ........ කියාදෙන්න ඔබ මා හැර යන්නට මගෙන් උනා වූ වරද අනේ....?
SL SP 7 years ago 271 4 3
රොටිය රවුමට ලුණු මිරිස පදමට ඉඟුරු එක්ක ප්ලේන්ටියට පත්තු කරපන් සිගරැට් එක (විjay)
Pavithra Gaminda 7 years ago 246 6 3
ඔබ නිහඩයි මා සසලයි. දින සති මාස ගෙවෙයි. ඔබ මා අතැර අන් කෙනෙකුගේ මානයේද ? මාගෙන් උනු වරද කිමද ඔබහට ? මා ලග ප්රශ්න වැලකි. එනමුදු ඔබ ලග සිනහ වැලකි. ආදරය මෙයද මා ඔබෙන් පැතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps