Sandu U Nanayakkara 7 years ago 353 3 0
පවසන්නට යමක් ඇත දැනගන්නට බොහෝ වෙතා.. නූතන රටා විස්කම ඇත ලොවක් වසා.. කළ යුතු නොකල යුතු දේ ගැන හොඳින් සිතා.. විමසිය යුතුයි සිහි බුද්ධිය ඇතුව ගතා.. ලොව හැම පැවතෙන්නේ නිති බැඳීම් ය දෙමාපිය දූදරු සොහොයුරු බැම්මෙන් ය නමුත් අද ලොවේ ඇති එක විදියක් ය හැම බැදීම ම සමාජ ගත වී වැඩි ය දෙමාපිය සෙනෙහෙ වැඩී ඇත මුහුණු පොතේ.. නමුත් සැබෑ සෙනෙහස නැත ගෙදර දොරේ.. සියළු බැමි බොහොයි නා නා විද කතා ඇතේ.. බැමිද බිඳ යතේ නැතිනම් අන්තර්ජාලේ අතේ.. පුද්ගලිකයි රහසිගතයි පොදු වීලා ආදර කතා ඇත ලොවටම පල වීලා හැම බැඳීමක ම එක රස පෑහීලා විවිධත්වයක් නැත අද ලොව එක වීලා මුහුණට යාළු ඇතුළත ඇත නරි යා ලූ පිටතට හිනා ඇතුළත ගිනි කබලක් ලූ ආදර,විරහා හැම බැම් බැම මගුලක් ලූ මේ වගේ රැගුම් රඟනා හැම නළුනිළිලූ සඳූ..(සඳ සාවී ? )
Withanage DCS 7 years ago 297 4 0
දෙගොඩ තලා ගිය ගංවතුරේ කළුගං බඩ ඉවුරේ අයාලෙ ගිය මාලුන් සොයමින් බුලත් විටකින් කට රතු ගත් මනමාලයා ... හබල නැතුව ඔරුවක පැද්දි පැද්දි මං ... කල්ප ගණන් දුර සිට පතාන ආ මගෙ පෙම්බරයයි සිතු.. කපුවා මවලා දුන් තොරතුරු ... මමත් අපිත් රැවටී ගිය.. මගේ දේපලට මහත් ආදරෙන් මුදල් පසුම්බිය නොහිමි මා හිමි මගේ දෙකපොලට ලංවී රහස් කිය කියා ...හාදු දිදී.... මා කැන්දන් ගිය මුත්.. සුවාමියා තම අැඹේනියට කෙලෙසක දැයි සලකන්නේ ...වත් තාත්තා කෙනෙක් වෙන්නට සිතක් කිසි දිනක සිතලාවත් නැති. මගේ වතට ලංවී ..නුඹ ගැබ්බර කලෙ මගෙ හිත .. මනසිකාර යෙන් උභතෝකෝටික කල්ප ගණන් දුර ඉඳලා පතමින් ආ.. අම්මාවක් වන පැතුම කවදා ඉටු වේවිද..මගෙ? පැද්දි පැද්දි ගංවතුරේ හබල බිඳුණ ඔරුවක මං
Prabath Prabath 7 years ago 286 3 1
මම ඔයාට ආදරෙයි පැටියො.මෙ ලොකෙ තියෙන හැමදේටම වඩා.
Sandu U Nanayakkara 7 years ago 320 3 0
කවියක් ඔබ නිසරු මං පෙත සරු කෙරූ තනුවක් මම එවන් සරු බිම හැඩ කෙරූ ගීතයක් ඔබ තනුව තව මනරම් කෙරූ සඳ සාවී මා එකී ගීයට පෙම් කෙරූ සඳ සාවී ?
Sandu U Nanayakkara 7 years ago 327 4 1
හිත රිදුණම මට අඬන්න.. දුක හිතුනම හිත හදන්න.. බය හිතුනම තුරුලු වෙන්න.. ආදරයෙන් සනසවන්න.. ඔය උණුහුම ඇති හොඳටම... හිත පොඩ්ඩක් නිවන් යන්න..❤ සඳූ
Sandu U Nanayakkara 7 years ago 365 2 1
මැණිකේ.. උඹේ තරම් කැටයම් මම ඇම්බැක්කෙවත් දැකලා නෑ.. පුළුවන්නම් ඔය ටික ලාබෙට දීලා දාපන් අපිට මොකටෙයි ඔය.. නුපුරුදු කැටයම්.. සදූ
තූර්යා ඉඳුවරී 7 years ago 331 6 0
සඳරටා පැතූ අහසට තරුවකද නොලැබ යන සඳ දුක නොහිතුනොත් නොවෙද පුදුමය... ?තරූ සමනළී?
Tharu Wandana 7 years ago 299 2 0
තරූ...???
Tharushi Amandi 7 years ago 263 6 1
හිමි නැති උන් හිත නැති උන් හමු නොවීම එක් නොවීම වෙන්ව යාම
Tharushi Amandi 7 years ago 261 3 2
කුමටද මට අනුන් කියනා පද පේලියක් නුබ ගැන මං නොදනිමි ද නුබගේ මුලු කතාවම කුමටද මට විශ්වාසයක් අනුන් මා සිතෙහි ඇති කළ නොමැති ද මා සිතෙහි නුබ ගැන නොබිඳෙනා විශ්වාසයක් කුමට සගවන්නෙමි ද මා නුබට බැදි පෙම කෙලෙස හැර යන්නෙමිද මගෙ සතුට රැදි තැන ......
Oshan Chinthana 7 years ago 271 3 2
හිතා ගන්න බැරි මොහොතක. දරාගන්න බැරි තරම් දැනෙන ආදරය. කියාගන්න බැරි තරම් අනන්තයි.
Oshan Chinthana 7 years ago 302 5 3
හිතා ගන්න බැරි මොහොතක. දරාගන්න බැරි තරම් දැනෙන ආදරය කියාගන්න. බැරි තරම් අනන්තයි.....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps