නදී ..✍???? 4 years ago 537 1 0
"විල් දියක පිපි සුවඳ සුදු පාට මල නෙළුම් නෙලා ගනු නොහැක දිය ගැඹුරැතියි හුගක් ඈත සිට බලා නෙතු මතින් පොදිකල හැඟුම් තනිව මම විදිමි වැව් ඉස්මත්ත මත ඉදන්" නදී ..✍️ 2022/07/06
Pavani Theeksha 4 years ago 388 2 2
වැඩිපුරම ආදරේ දැනුනේ එක දිගට මැසේජ් කරද්දී නෝවේ.. ආදරේ වැඩියෙන්ම තිබුනේ මැසේජ් එකක් එනකන් මග බලන් ඉන්න එක .....????????✨❤️
Pavani Theeksha 4 years ago 324 0 0
මා දුටු සුන්දරම ප්‍රේම කතාව මගේ ප්‍රේම කතාවයි ✨❤️ ඉතින් මා දුටු ප්‍රේමනීයම පුද්ගලයින්ද ඔබයි මමයි ✨
Pavani Theeksha 4 years ago 430 0 0
ජීවිතයේ මුණගැහෙන සෑම කෙනෙක්ම දවසක මතකයක් පමනක් විය හැකිය .....❤️ හැකි සෑම විටම හැම කෙනෙක්ටම හොද මතකයක් වන්නට උත්සාහ කරන්න ........✨❤️????
Pavani Theeksha 4 years ago 301 1 0
ප්‍රේමය...❤️ තිබුනෙම අම්මගේ ඇස් වල පණ යනකම් බැනපු වචන වල උණු උණුවේ කවපු බත් වල රෙදි කදු ගනන් හෝදපු දෑත් වල සෑබෑ ප්‍රේමය තිබුනෙම අම්මා.....❤️
Pavani Theeksha 4 years ago 275 1 0
නුබ නිසා, හැගෙන සිතුවිල්ලත් ඇති මට සතුටක් ගෙන එන්න ......!❤️
Pavani Theeksha 4 years ago 386 1 0
ඕනෑම දෙයක් අහිමි වන්නට පෙර රැක ගන්න උත්සාහ කරන්න ලැබිය යුතු වටිනාකම ලෝබ නැතුව දෙන්න හිමිව සිටින කළ නොලැබෙන පැසසුම් අහිමි වූ පසුව ඕනෑවට වඩා ලැබුනත් පලක් නැත..????✨
Pavani Theeksha 4 years ago 343 1 1
කාත් කවුරුත් නොවන රැයකට රැගෙන යමි සුදු දෑත් තදකර සීත සිහිලැල් පවන අතරම මතක් නොකරම් වැලද ගන්නට වලාකුළු මත සැගවි තරුවක. කියා සිටි නෙතු මගෙම වන බව ගසන ඇසිපිය වාර ගනනට නුබට විතරයි අයිති මේ හිත...❤️✨
dinu senarathne 4 years ago 318 3 1
????මනුස්සකම..... මනුස්සකම ගතහොත් වර්තමානයේ ඉතා ලෙස පිරිහී ඇති දෙයකි.මිනිසුන් කියන දේ නොව සිදු කරන්නේ....එමෙන්ම ඔවුන් විටෙක කතා කරන විට අනෙකාගේ හිත් රිදීම් සිදු කරන්නේ ගේම් එකක් ගහනවා සේය.එයින් ඔවුන් ඉතා සතුටකට පත් වෙයි.නමුත් හිතක් රිදවීමෙන් එම පුද්ගලයා කොතරම් නම් විදවනද දන්නේ විදවන කෙනා පමණයි.පාරක කොතරම් නම් සතුන් අසරණ වෙලා තනි වී ඇත්ද ඔවුන් දෙස බලන විට කෑමට පාන් කැල්ලක්වත් හෝ දීමට හිතේ පිරිසුදුව තිබිය යුතුයි.එයින් ලැබෙන සතුට ඉතා අහින්සක සතුටකි????????.සමාජයෙන් සපත්තු වලට බලන සරෙප්පු වලට අහක බලන තරම් ඉතා බොළද වූ මිනිසුන් ගෙන් පිරුනු එකක් විය.මිනිසෙකුගේ ලස්සන සමේ පාටින්,පොහොසත්කම දුප්පත්කමින් නොව ඔහුගේ හිතන පතින අයුරිනුයි බලන්න ඕන????.අදින ඇදුමින් භාවිතා කරන බඩු වල brand එකෙන් බලන සමාජයේ මනුසත්කම ගැන පවසන්න බොහෝ දේ ඇත.
chuti????????❤️ 4 years ago 307 0 0
ආදරේ හරි පුදුමාකාරයි කොචර රණ්ඩු කරත් ටික වෙලාවයි ආය හිටියටත් වඩා සතුටින් අලුතින් පටන්ගන්නවා. සැබෑ ආදරේ කියන්නේ එකට. එහෙම ආදරයක් ලබන්න හැමෝම පිං කරලා නෑ. එහෙම ආදරයක් හම්බුනොත් පරිස්සමින් බලාගන්න❤️
අහිංසකාවි මධු 4 years ago 326 0 0
හැමදාමත් ලියන කව් ඔබේ දැසින් නොබැලුවාට අහිතක් නැ කඳුළක් මිස ???????????? ඔබේ නමට ලියු නිසාම නුබේ නමින් දාරා සෙනෙහෙ ඔබ එනතුරු බලා සිට් නුබ නැ තාමත් ආවේ මේ සෙනෙහස අරන් යන්න කවදා හරි ඇවිත් යන්න ????????????❤️
chuti????????❤️ 4 years ago 312 0 0
අස්ථිර ලෝකයේ???? ආදරය ඉදිරියේ ???? ස්ථිර සතුටක් සොයා ගත හැකි වේද????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps