Sathmi Shehani 4 years ago 369 0 0
sathmi shehani
Dilumi Duhara 4 years ago 351 3 0
පාඩම් කරන්න පොත ගත්තට...???????? පොතේ පෙන්නන්නේ ද ඔබේ රුවයි...???????????? පොතේ අකුරුද සරදමට මෙන් මදෙස බලා සිනාසෙයි..???????????? නුඹ ගැන සිහිවෙන විට මන්ද පාඩම් කිරීමට නොසිතෙන්නේ මට...???????????? අනේ මගේ සිත යළි මට දෙන්න විභාගය අත ළගයි...???????????? ✍???? Diha
____සිතු___ 4 years ago 587 3 0
*අම්මා* දසමසක් කුස දරා.. මහ මෙරක් දුක දරා.. මා මෙලොවට එක දිනක... බිහි කල මගේ මව්නි❤️???? දරා සැම වේදනා.. මා මෙලොවට බිහි කළාට.. දණ නමා මා වදිමි.. මගේ අම්මේ..❤️???? දුක සතුට දෙක මැද.. එකටම සිටි මගේ මවුනේ... පතමි සැමදා නුඹේ සතුටම මම අම්මේ..♥️????
____සිතු___ 4 years ago 354 1 0
ආදරේ ..???????? විස්වාසය මත රැකෙන දෙයක්..???? සැනසිම මත රැදෙන දෙයක්....???? නිදහස මත රැදෙන දෙයක්...???? මොනදේ වුනත් අතරමං නොකර කෙනෙකුගෙන් ලැබිය යුතු දෙයක්... ඒත් ලැබෙන්නේ නැති දෙයක්...????????????
____සිතු___ 4 years ago 380 2 0
තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම්..???????? අනිවාර්යයෙන් ඔහු ඇයගේ✨♥️ මිතුරාද, තාත්තා ද, ආදරවන්තයාද, විය යුතු ය.. මොකද කෙල්ලෙක්ගේ හැමදේයක්ම කියන්න පුළුවන් ඇස් දෙක දැක්ක ගමන් තමන්ව තේරැම් ගන්න කෙනෙක්.. වෙන හැමදේම බය නැතුව කිව හැකි කෙනෙක්.. සැම ගැහැනියක්ම සොයන නිසාය...✨♥️
Chalani Rajapaksha 4 years ago 362 1 0
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
Chalani Rajapaksha 4 years ago 365 0 0
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
Hiru ❤???? 4 years ago 381 1 0
දිලෙන නෙත් දෙකක් යට සීතල කදුලු බිදු තිබිය හැක.. සානුකම්පිත හදවතක් යට පිරී තෙරෙපෙන වේදනාවෙන් තිබිය හැක නපුරු වදන් යට ආත්මීය පෙමක් තිබිය හැක...❤????
Dila ???? 4 years ago 448 1 2
ඉතින් තව බෑ හිනාවෙන්න ඕන තැන් වල දරාගන්න නුඹත් නැති තැන හිනාවෙනහැටි ටිකක් ඇවිදින් කියාදෙන්න සුසුම් පොඩිකර මරාගන්න කදුලු ඉඩ නෑ ගලායන්න හාදු පොදියක් එවා ඇති මම කොපුල් තල වල උලාගන්න අපේ මතකය තියාගන්න කලින් හිටි ඒ නුඹම වෙන්න එකම පාරක් කැමති විදියට මගේ ප්‍රේමිය බලාගන්න ටිකක් නැවතී බදාගන්න මල් සුවඳ නෑ හමායන්න යන්න හිතුනම පපුව මැද්දේ මගේ කවියක් ලියා යන්න.... !!!
Dila ???? 4 years ago 356 2 1
අත්හලයි සිතූ තැන්වල මතක ඇත්තෙම නැද්ද හිත්වල රිදුම් ආවම මතක පෑරෙන ප්‍රේමයක් ඇති ගිහින් නවතින... නැවුම් සුවඳක පැටලුණත් හිත ආදරෙන් අත ගගා සෙනෙහස රිදුණු පෑරුණු විටෙක හදවත ඔසුව වනු ඇත අතීතෙක රස... හිනාවෙන්නට හැකිය හැමවිට දැකිය හැකිවෙද හිතක් විනිවිද පිදිය හැක පුදසුනක් කර හිත කටු නොමැති මල් තබා යනවද...
නදී ..✍???? 4 years ago 492 1 1
බැදුනු හිත මත හැඟුම් මිටි වී පෙලන හඳ වේදනා බෝමයි කඩා හැලෙනා දහක් තරු මැද මැව්ව සිහිනයන් තවම එතනයි ආලයෙන් පිරිමැද්ද සිත දැන් බලා පෙර මං විඩාබර වී දෑස කකියයි වඩිනු මැන යලි සිහිනයෙන් වත් සිත ආලයෙන් සෙව්වෙ නුබවයි. නදී ..✍
නදී ..✍???? 4 years ago 419 0 1
මාතර අහස යට හිරු බසින එක සැදෑ වරුවක... ගිරිකුලෙක වැද බිදෙන විසිරෙන සුමුදු රළ දෙස බලා සිටියෙමි. තහන්චි දැමූ සිතුවිලි වරක් වත් උඩු සුළගට පාවෙන්නට නොදීම "සිරගත කලෙමි" සාක්ශි , නිදහසට කාරනා යලිත් විපරම් නොකරාම.... නදී..✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps