දිනේෂ් මල්ලී 6 years ago 306 9 7
දවසක් කැස්ස හැදුනා හොදටම.....? කෝ හුස්ම ගන්න, වෙදනලාව තිබ්බ පපුවට? බිරාන්තව මූන දිහා බලාගෙන, පපුව ඇඹරුනා? ඩොක්ට අහපු ප්රශ්නෙට..? ඇත්තකියන්න පුතෙ, සුදු නෝනා කියන්නෙ කාටද....?❤
Supuni Nilukala? 6 years ago 304 6 2
ම්ම්ම්..ඇත්තටම ජීවිතය හරියට බාගෙට ලියවිච්ච කතා පොතක් වගෙ,, අතීතය ලියවිලා, වර්තමානය ලියනවා, අනාගතය ලියන්න හිතනවා??
තූර්යා ඉඳුවරී 6 years ago 391 6 4
මුදු සීත තුෂර බිඳ තණ පියලි සිප ගන්න... සුමුදු මුදු සඳ කිරණ විල් තලය හැඩ කරන... තාරකා සමූහය ආකහේ නිදි කිරන... සැඳෑ ගොම්මන් අඳුර හාත්පස පැතිර යන... හිම සීත සුළංරැළි තුරු සිරස සිපගන්න... මුලු ලොවම සැතපෙනා මේ සොඳුරු නිශායම... ඔය ළමැදෙ උණුහුමේ ගුලි වෙන්න ඉඩ දෙන්න... ළයට ළය තෙරපෙනා සුසුම් වැල් ඉහිරන්න... අක්බඹරු කෙහෙරැල්ල හෙමින් පිරිමදින්නට.... දේවතා එළි දිගේ ඔබ එන්න මගෙ ලොවට... උදා රිවි දහර , කඳු මුදුන සිපගන්න තුරු... මුලු ලොවට රහසේම ඔය සෙනේ විඳගන්න... ඉඩ දෙන්න මැණික මට ඔබ ළඟින් රැඳෙන්නට.... ??තරූ සමනළී??
amitha kumari 6 years ago 265 2 0
සන්හස රදුනු මුව මඩලකි අම්මා කීරිකති පුතුගෙ සිත සනසු අම්මා දසහ මහසයක් කුස දරු අම්මා දඩිය සුසුම් මද ම බ්හිකල අම්මා රතු ලහ සුදු කර පව් මගෙ අම්මා නිවන්දක මතු බුදු වෙව අදරෙ අම්මා හ්ප්ප්ය් මොඋත්ය් ඩය් "අම්"??
තූර්යා ඉඳුවරී 6 years ago 357 7 2
ඉඩ දෙන්න හිමියනේ කඳුළින් දෝවනය කළ එක් මලක් පුදන්නට ඔබෙ සිරිපා මුල... මිනිසුන් විසින් ඝාතනය කළ අපේ වරිගේ එවුන්ට පිං පිණිස.... ??තරූ සමනළී??
තූර්යා ඉඳුවරී 6 years ago 403 5 2
තනිවෙලා හිඳින කල උණුහුමක් සොයන විට ඔබ ආවේ උදාහිරු වාගේ... ගත දුරක රැඳුණාට ළඟ වගේ දැනුණාම ඔබ සිටියෙ හිත මතයි මාගේ... නෙත් කෙවෙනි තෙමුනාම උණු කඳුළු ගැලුවාම මුළු හිතම රිදවා දමා... ඔබ සිතට එබුණාම ඔය සුවඳ දැනුණාම මගේ ලොව සුන්දර වුණා... නිදි නොමැති නෙතු සඟල ඉකි ගසා හඬන විට ඔබ ආවේ සිහිනයක් වාගේ... ඒ සිහිනයෙන් මා මුදන්නට එපා යලි හිඳින්නෙමි නුඹෙ හුස්ම වාගේ... ??තරූ සමනළ??
තූර්යා ඉඳුවරී 6 years ago 549 6 5
පාට සේදී යන්න තැතනූ මා ගෙවූ ඒ ජීවිතේ... සොඳුරු කෙරුමට පැමිණියා නුඹ රැගෙන පිවිතුරු ආදරේ.... හුස්ම ගන්නට මතක් කර දුන් සුවඳ නුඹ විය මා හදේ... නුඹෙන් තොර වූ හෙටක් කුමටද "සිහින" නුඹ මගෙ ජීවිතේ... රැයේ විකසිත සියලු මල් පෙති යලිත් විගසින් හකුලුවා ලොවට රහසින් පැමිණියා නුඹ මේඝ සළුවෙන් සඳ වසා... ගං දියේ සඳ බිඹුව දුටුවම මගේ මුහුණට එබී බලලා... බදාගෙන මා සිම්බ හැටි මට තවම මතකයි සිත් පුරා... නුරා හැඟුමන් පිරුණු නෙත් දෙක වසා ඉඟි කළ යුගල යහනේ... එදා වාගෙම හෙටත් මාහට ඉන්න ආසයි උණුහුමේ... සෙවණැල්ල සේ ළඟින් රැඳුණත් සිල් බින්දේ නෑ අවේලාවේ සිතේ සතුටින් හුස්ම ගන්නට නුඹයි මා හට කියා දුන්නේ... දෙනෙත දිවයන සෑම තැනකම නුඹේ රුවමයි මැවී පෙණුනේ... සත්තමයි මට දිවිය ගෙවුමට නුඹයි ජීවන හුස්ම පිදුවේ... ??තරූ සමනළී??
Kaveesha Lakmali 6 years ago 238 6 7
හුරුපුරුදු නගරයේ නුහුරු නුපුරුදු මුහුණු මැද හිතේ මුල්ලක ලැඟුම් ගත් රූපයක් රැගෙන යයි සිත සත් වසක් ඈතට කෝල සමනල් වයස උදේ හවසට හිතේ එල්ලුනු බස් රියේ පෙම් ගීත අස්සෙම හොරෙන් විත් ඉඟි පෑව ඇස් දෙකක් දඩබ්බර සිත ළඟින් හිඳ වෙන්න දොඩමළු සොයාගෙන හේතුවක් මවාගෙන සරදමක් සිනිඳු හිත කෙනිත්තුව කෙලි කවට සිනහව එදා මෙන් නොවේ අද සැනසුම්ය සංවර ගමන හිත් අදින තේජස් පෙනුම නිවුනු නෙත හමුවන්න නොමදී සිතුවෙමි මෙලෙස, මගට වැස්සෙන් මීදුම් තැනූ සියල්ලන් නෙත් පියවි මොහොතක ළඟින් ඉදගෙන පෑව, කුළුදුල්ම පෙම්පත වැහි දියට පෙඟෙන්නට ඉඩ දුන්නේ ඇයි මම ? ~~KaVee~~
ශශී❤️? 6 years ago 424 4 6
නිසන්සල රාත්රියක නිහඩ වූ නිමේශයක අවදි වී මගේ සිත හඩයි අසරන විලස හඩන මගෙ හදවතට නුබ පමනි සතුට අද එන්න මා හද විලට අවසරයි නුබට අද ජීවිතේ ඇති තුරා හැර නොයමි කිසි විටෙක නැද්ද අවසර තවත් ලන් වෙන්න නුබ වෙතට...
amitha kumari 6 years ago 249 4 0
සුරගනවිය මගෙ සුරන්ගනවිය දස්යොම ඉගිකරන මනලිය මගෙ මනලිය හිත නිමුන නෙත ගහුන හද හදුව ලගෙ උන්න කුමරිය මගෙ කුමරිය දස් යොම කත කරනෙ වලව ගත වලුන සුව්ද දනිල පිපි පිපනෙ කුසුම නුබ මගෙ ප්රියවිය " අම් " ?
amitha kumari 6 years ago 271 0 0
මට දනුන ඔබම ලගහිදින තුර ඔබගෙ අදරෙ සුවය සොය මට දනුන කිමදො ඔබ නෙවහ මහ සොය " අමි "?
amitha kumari 6 years ago 273 0 0
සහගවිල නොපනන මන
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps