Kaveesha Lakmali 6 years ago 266 5 4
නෙක දුක් දරා දුන් එළියෙන් හැඩ වෙද්දී.. සඳුගේ තනිය මැකුමට තරු හිනැහෙද්දී.. හිරුගේ අගය සැඟවෙයි තරු ළං වෙද්දී.. එලෙසයි පුතුට වැදු මවු අමතක වෙද්දී... ~~KaVee~~
amitha kumari 6 years ago 323 1 0
එක ඩවසක් මම් ඩුටුව ලස්සන හිනයක් අ හිනය ඔබ උන්න ලස්සන කුමරයක් තව ඩවසක් මන් ඩෙක්ක ලස්සන හිනවක් අ හිනව නුබ උන්න හරියට විනවක් ??????
amitha kumari 6 years ago 374 3 0
ahasata kiyanna mata dukai kiya polawata kiyanna a duka oyai kiya pawanata kiyanna hawanata enna kiya
amitha kumari 6 years ago 346 0 0
සිනිඩු වස්සට මුල්ලා උනුම නතට ඩනුනෙ වහසක් නමුඩු මෙහට ඔබව සිහිවි ගියඩො අතවිමන තනිවල අය ඔබහ සිනසන්නට.හකිවඩ මහට
amitha kumari 6 years ago 556 0 0
සුසුමන් සුසුමට පෙම්බඩින
ශශී❤️? 6 years ago 434 7 9
දිය පොදයි නුබ වියරු කතරට සිසිල ගෙන ආලූ මහ සයුර නුබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ තුරු වියන් නුබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ මියුරු කව නුබ හඩන මගෙ සිත නිතින් සනසාලූ පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ අසමසම නුබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ ශශි
ශශී❤️? 6 years ago 363 3 2
දිය පොදයි ඔබ වියරු කතරට සිසිල ගෙන ආලූ තුරු වියන් ඔබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ මහ සයුර ඔබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ මියුරු කව ඔබ හඩන මගෙ සිත නිතින් සනසාලූ පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ අසමසම ඔබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ ශශී
ශශී❤️? 6 years ago 296 6 4
වැසි වසින සීතලට ගුලිවෙන්න නුබ ලගම දෙතොල් පෙති නුබෙ මුවේ දවටන්න ඉඩ දෙන්න සිහිනෙකට නෙතු පියන් වසාගෙන සැනසෙන්න මේ සීත කලුවරේ හැගුමන්ට ඉඩ දෙන්න සීතලෙන් හිරි වැටුනු මගෙ කොපුල් සනසන්න උනුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න සැමදාම අපේ සිත් ප්‍රේමයෙන් පිනවන්න අන්ධකාරය මැදින් මද පවන වී එන්න ශශී
Dimuthu Nilanga 6 years ago 250 9 7
දුරින් ඉන්නම් ළගින් උන්නම හිත තැවෙන හින්දා... දරන් ඉන්නම් ලගින් ඉන්නට වරම් නැති හින්දා... කදුලු හංගන් සිනා සෙන්නම් වරද මගේ හින්දා... ඉතිම් එහෙනම් නික්ම යන්නම් අපිට අප තව අයිති නැති හින්දා?? ......මම......
ශශී❤️? 6 years ago 295 8 4
එක් සැදෑවක නුබෙ රුව ඇදි රන් වලාපට සේ ඉතින් මා ගෙත්තම් කරන්නද ලොවට නොපෙනෙන සේ ඈත කදුකර මුදුන් සිපගෙන ඇදෙන සුලගක් සේ ඇවිත් නුබේ ඔය රුව තෙමන්නද සිසිල නොදැනෙන සේ ශශී❤️
ජිත්ම කල්හාර 6 years ago 257 7 6
පුතේ එක දොයිතුවක් අතේ නැති කාරියක් ගතේ නැත වීරියක් සිතේ ඇත මහමෙරක්. වීදි මාවත් මාව අදුරයි තනිව මම එහි සැරිසරයි සිතුවෙ නැ එක වේගයයි ගැටුනි මා ගත නිසසලයි ගාතයක් පන නෑ අනේ ලේ උනයි දහදිය ලෙසේ රෝහලේ ඉදිරියෙ මෙසේ සිටිම් ටොලියක අද මෙසේ කවුරුවත් නෑ මාව දැක්කේ රුදිරයෙන් නැහැ වෙන්නෙ සිත්සේ පනත් නෑ මට වැතිර ඉන්නට මාව අරගෙ යමං මරුනේ.. පැමිනඑක සුර දූතියක් කනට කොදුරයි භිතියක් සලිත වෙයි හැම නහරයක් දැනෙයි දැං නං මර බියක් සිටින මා වැතිරී ඇදේ වෙලයි කිසිවක් භාහුවේ දැනුනෙ නෑ මට රිදුනෙ නෑ මතක මම රෝහල් ඇදෙ.. පපුව හෙමිහිට ගැහෙනවා සිරුරෙ මස් දලු හැපෙනවා ගතට කිසිවක් හැගෙනවා කුමක් හරි මට පෙනෙනවා රෝහලම හරි පාලුවයි මා තනිව වැතිරී සිටියි මටම පුදුමයි මාව දිස්වෙයි මගේ සිත වෙන් වෙලා වාගෙයි
නිමාලි 6 years ago 280 4 3
සිනහ බස් ගොතමින් රන්ඩු සරුවල් කරමින්... මිතුරුකම් පාමින්... හිදිමු සැමදා සහෝදර පෙමින්.. මියෙන තුරු හද පුරා... සිත් රිදුම් නොතවරා... හිදින බව සැරිසරා... කියයි හිස්බස් කට පුරා... විස්වස් කල හැකිද ආදර සොදුරු වදන්... විස්වස් කරනු මුව වෙතටම හෙලන වදන්.... පෙම් බස් අතර සැගවී ඇත කුරිරු නුවන්... දරදඬු බසට නැත රහසින් යුතු දෙනුවන්... එය එලෙසයි මෙය නොපෙනෙන කිව නොහැක... විසිතුරු දෙයක්දැයි පෙනුමෙන් කිව නොහැක.. සිර කුටියක සැගවී ඇත සිතිය හැක.... අදුරින් මිදුනු මනසක් එහි තිබිය හැක...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps