???????? ||Michiy|| ???????? 3 years ago 339 3 0
සමහර බොළද හිත් ඇඩුවෙම නිහඩ බව පිරි මහා රැයක... සිකුරු තරුවේ ලස්සන උවද පෙනුනේ අමාවක රෑ අහස මත.. වේදනාවෙන් බිදුණු හදවත් වලට ඔසුවක් උනේම...ප්රේමයේ නාමය...❤️ ||Michiy||
Nawodya Dissanayake 3 years ago 288 0 1
ආදරේ විහිලුවක් ද ? කෙල්ලෙක් උනත් කොල්ලෙක් වගෙයි මං හැදුනෙ ඒ කාලෙ විහිලුවට ආදරේ කරා මං දෙන්නෙක්ට දඟකාරකමට මගෙ දැනන් හිටියෙ නෑ ආදරේ මොන වගේද කියලවත් ඒ කාලේ විහිලු සතුට අතරෙයි හිටියෙ මං නුබ ලැබෙන්නට පෙර කාලෙ එක මොහොතින් ආදරය හිතට දැනෙනවා කියනකොට මුසාවක් කියා හිතුවෙ මං කොහොම එය සිදු වෙන්නද දැනෙන කොට හද පතුලෙන් උඹටත් සිතෙයි ප්රේමෙ කොයි වාගේද දිනක මිතුරියක් කියන විට සිනා සුනේ මං ඇයට විහිලු කර අහම්බෙන් ඔය රැව දැක්ක විට දැනුනෙ තරහක් විතරමයි මට ටිකෙන් ටික තරහව නැතිවී ආස කරා ඔබ ලගම දැවටෙන්න එදා මිතුරිය කියූ ලෙසටම දැනුනා මහදටත් ආලෙ ලස්සන ප්රේමෙ සුන්දර කොයි තරම්මද සිතුනා මහටත් එදා ඉදලම නොදැනි කාලයක් උබත් මමත් දැන් ආලෙ කරනවා හරිම ලස්සනට විහිලු අතරෙ කිමිදී සිටි මා උබට ආදරේ හද පිරෙන්නටම කාලෙත් ගෙවී යන අපෙ ආදරෙත් දැන් දොරෙ ගලනා විටකදිම උබත් දැන් එකල වගෙ නොවෙ දැනුනා වෙනසක් මගේ හදවතටම අම්මා වගෙමයි හිටියෙ මං උබට අම්මා අප්පත් නැති නිසා උබෙ නිතර කලබල වෙවී හෙවුවෙ ආදරේ වැඩි හින්දා මේ හිතේ කෙලෙස ඉවසන්නද මා එයම වදයක් වීලා දැන් නුබ හිතට කොයි තරම් බැලුවත් නුබේ ගැන මා නපුරියක් බවයි කීවෙ සැමවිට
Ayesha Madhuwanthi 3 years ago 326 0 0
ජීවිතේ සුන්දරයි
D Pahasara 3 years ago 329 1 1
එක් මලක් තිබුණත් මල් මිටක් තිබුණත් ඒ මල් ටික දවසක පරවෙලා යනව....... ඒවුනාට සොදුරු මතක කවදාවත් ගිලිහිලා යන්නෙ නැහැ....❤️ ????️ Didula
Ona ????❤️ 3 years ago 361 0 0
මට මගේ ජීවිතය හදා ගන්න පුලුවන් ඒත් මට තව සැරයක් දෙන්න.පිරිමියෝ අප දෙදෙනාටන වැරදුන බව මා දනිමි ඔබත් එය හදා ගෙන මමත් එය හදාගෙන නැවත අප මුන ගැසෙමුද? නිකම් නිකම් අදුරු වෙලා යන්න ඉඩ නොදෙමු අපගේ ආදරයට ????❤️
D Pahasara 3 years ago 329 1 0
දස මසක් තමන්ගෙ කුස තුල තියන් ඉදල එක් දිනක ලෝකයට බිහිකරල ඇය බලාපොරොතු වෙන්නෙ රටට වැඩ දායි හොද දරුවෙකුයි..❤️ අම්මත් එක්ක තියන ඒ අපූරු බැදීම ජීවිතයටම වටිනව ඒක රැකගන්න.....???????????? ✍️ Didula
D Pahasara 3 years ago 268 3 0
හැම තිස්සෙම මොකක් හරි වැරැද්දකට බනින කොන්ඩෙන් ඇද ඇද විහිලුවට ගහ ගන්න කන්න මොන්ව හරි තිබුනම ඉක්මනට ලගට එන කේලමක් තිබුනොත් අම්මට කියන මහ එපාම කරපු චරිතයක් ඒවුනාට ගොඩක් ආදරණීය බැදීමක් තමා සහෝදර බැදීම කියල කියන්නේ...... ❤️❤️❤️❤️❤️❤️❤️ ✍️Didula.....
D Pahasara 3 years ago 216 0 0
දුකේදීත් සැපේදීත් ඉන්න මොන්දේ ඉල්ලුවත් සතුටින් දෙන ඉස්කෝලෙ ඉදල එනකොට ටොෆියක් හරි අරන්දෙන චරිතයක් තමා බෙස්ට කියල කියන්නෙ❤️❤️❤️❤️❤️ ✍️✍️ Didula ....
D Pahasara 3 years ago 250 0 0
ජීවිතේ තියෙන්නේ විදින්න . නැතුව විදවන්න නෙමෙයි ඒකහින්ද ඉන්න කාලෙ ජීවිතය විදින්න ..???? ????️ Didula
D Pahasara 3 years ago 281 1 0
අපිට පොඩි කාලයක් ඉතුරු කරපු මේ රනවිරුවන් ටඅපට දිය හැක්කේ ආලය පමණක්ම විය හැකිය ❤️❤️❤️❤️ ✍️ Didula
D Pahasara 3 years ago 254 0 0
මල් තියල වදින්න පුලුවන් හරියට වැන්දොත් පින් ලැබෙන ආගමක් තමා අපේ ආගම ✍️ Didula
Dila ???? 3 years ago 438 4 3
තබා හිස උරහිසේ හුරු සුවඳ සොයන්නද ඔබ දකින තුරු දැනෙන සිතේ ගිණි නිවන්නද නොකී ඒ කවිය මම කවදාක කියන්නද මහ ගොඩක් ඉතිරෙන්න ආදරේ එවන්නද? නෙත් කවුළු පුරා රැඳි තෙත රැඳෙන්නට නොදී හැමදාම මගහැරෙන කාළයත් දුක් විඳී දුර ගමන් මග මිසක විඩාවක් වනු නොදී ඔබ ළඟම නවතින්න මේ සසර මට මදී...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps