sad danu 7 years ago 312 3 4
කොයිතරමි අසිරුද මතකයෙන් මිදෙන්නට නුඹෙි පෙමි සුවඳ මගේ මුළු ආත්මය වෙලා.... කොයිතරමි කාලයක්ද අපි අපෙන් වෙන් වෙලා එහෙත්,තවමත් ඇසෙයි නුඹෙි ගි හඩ සදා..... ගං දෑල නිසලයි අප ඇවිද ආ මග නිහඬයි..... මා සුසුමි පුරා දැවටෙයි නුඹෙි උණුසුම පවා.... මා දෙනෙත් සොයයි ඔබ නොඑන හැඩයි පෙමි කවක් ලියා නුඹ යන්න ගොසින් මැකිලා.......
Lakshan kalum 7 years ago 321 2 1
0761884193 .....පාළු හිත.......
✍️Nilushi Nisansala✍️ 7 years ago 323 10 2
ගෙවු දිව් ගමන තුළ හිමි දේ අල්ප මුත් අහිමි වු දේ බොහෝමයි. ඉටුනොවුන අරමුණු අතර ඉටුවුන සිහින අතැඹුලයි . දුකින් කදුලැලි සැලු දහසකුත් , දින අතර තුටු සිතින් සිනාසුණු දින ගණන් දෙක ,තුනයි . වැටුනු හැම දහස්වර යළිදු වෙරගෙන සිතට අදිටනින් වැඩ කළේ දිනක , රජ වනු නොවෙයි . මෙලොව දුටු දා සිටම දෙනෙත් සේ මා සුරැකි මගේ මාපිය දෙදෙනා රැකබලා ගන්නටයි....................
✍️Nilushi Nisansala✍️ 7 years ago 383 8 2
වීදී සරනා මැදියමේ නැතිව නින්දක් තුන්යමේ පොඩි එවුන් ට්ක හාමතේ නොතියන්න ඈ වෙහෙසුනේ දිගු කෙහෙරැලි කොටට කපන් නෙක පාටින් හැඩ ගල්වන් අඩියක් ඔසවා තබනට ඒ තරමට හිරට ඇදන් සැබව්න් ලස්සන ඇගෙ මුව පාට ගල්වා අමුතු කරන් වීදියකින් විදියකට උස් අඩි පා පෙරළී පෙරළී ඈට නොහොබිනා ගමනින් ඇගේ දෙනුවන් කරකවමින් දකින එවුන් පද හාදාව් වැදුමවට දෝස් කියාවි නුඹේන් ඇත්ත නොම අසාවි නමුදු නුඹට ශාප දේවි කුසගින්නේ හඬන කළට පොඩිවුන් හට කන්න දෙන්න පියෙකු නොවේ නම් ඔවුන්ට කන්න ,බොන්න දී රකින්න රැකියාවන් කොතෙක් ඇතිද ? මේ ලෝකේ වෙන කරන්න වැරදි නුඹ යන මාවත කියමින් පොඩිවුන් රකින්න..............
Dulaj Dilshan 7 years ago 343 7 3
දැන් යන්නට කාලයයි නොකියම කිව්වේ ඔබ තමයි.. යන්නට පාර මෙයයි පෙන්නුවේ ඔබම තමයි.. තව ඉන්නේ නෑ තමයි විස්වාස ය බිදිලා අහවරයි ..
✍️Nilushi Nisansala✍️ 7 years ago 365 7 5
සිරුරේ දාහය විලවුන් සුවඳයි , දිවියේ මිහිරයි අප්පච්චි . නිවසේ දැල්වෙන නොනිමෙන, පහණයි . අප වටකර දඬු වැට වෙච්චි . අව්වැසි, දහවල, තුන්යම නොනිදා. ගිනි අව්වට පිච්ච් පිච්චී. අප දිව් එලිකල යෝධ සවිය, නුඹ . මාගේ ආදර අප්පච්චි ...................
sad danu 7 years ago 306 3 4
එකම එක දවසක ඉර බසින සැන්දෑවක සිටින විට මා හුදකලාවක පැමිණියා නුඹ මා වෙතට ආදරෙයි මා නුඹට පැවසුවා එබි මා දෑස් දෙසට ඔය තරමි ලස්සන දෑස් දැක නොමැත වෙන කොහෙදිවත් පැවසුවා නුඹට මතකද? දෙනොදහක් දෑස් මැද බලෙන්ම වාගේ ගෙන මා සුරත සටහන් කරා නුඹ දුරකතන අංකය නොකීවට මුවින් කිසිවක් එවෙලෙහි මා නුඹට තැබුවා පිළිතුරක් නුඹ දුරකතන අංකයට ආදරෙයි මාද නුඹට..... මා හිනැහුනා, මා සැනසුනා, මා තුටු වුනා, මා පෙමි කරා ඒ නුඹ නිසා... නොසිතු එක් මැයි මහක දෙදරවා මා පෙමි ලොව නුඹෙි එක් වරදකට වුනා මා වැරදිකාරිය ලෝකය ඉදිරිපිට මා හැඬු තරමි, මා විඳවු තරමි, මා දුක් වු තරමි ඒ නුඹ නිසා... අද මා තැනකය නුඹ කොහේ කොතැනද නමුදු අදටත් බැරිය මා හට හිතෙහි ඇති ලෙංගතුකමට කරන්නට වෛර නුඹට..........! චතූ වීරසේකර.
Lakmini Maheshika 7 years ago 430 5 1
එදා අප හමු වු ඒ තැන අද මා තනී වී සිටිමි..එහෙත් ඔබ වෙන කෙනෙකු සමග....
Mano Manu 7 years ago 316 5 2
ආදරෙයි පැලෙන්න ඔයාට දාල යන බව දැන දැනත් ඔය හද ගැස්ම ඇසෙන හැම තප්පරයකම පින් මදි නිසා කල පව් නිසා ජිවිතයම විදවන්නෙමී
Harshani Kumari 7 years ago 319 5 1
මතකද ඒදා ඔයෙ තනි වුන වෙලාවෙ ඔයාගෙ ලගින්ම ඉදන් මම ඔයාව සනසපු හැටි ඒත් අද මම තනි වෙලා ඒත් ඔයා සනසන්නෙ මාව නෙවෙයි වෙන කෙනෙක්ව කමක් නෑ මම තරහ නෑ ඔයා ඒක කරෙ ඔයාගෙ අමිමගෙ සතුට වෙනුවෙන් මම ඔයාට තාමත් අාදරෙයි ඔයාට දළදා සමිදු පිහිටයි!!!
sad danu 7 years ago 374 5 2
සිනාසෙන්න බැරුවයි මම මෙි හැටි ලතැවෙන්නේ ඒත් නුඹට සිනානොවි කොහොමද මම ඉන්නේ.. දෑස් එකට පැටලුන දා ඇයි මා මග හැරියේ නුඹෙි දෑස් මා ලඟ බව මානමි දැන උන්නේ... හිතේ තියන ලෙන්ගතුකම කියන්න බැරි වූයේ නුඹෙ හිතනමි මට ලෙන්ගතු බව මම දැනගත්තේ.... දෑස් පියාගන්නා විට නුඹමයි ලඟ ඉන්නෙ ආඩමිමර නුඹ කවදද හැබැහින් ලඟ ඉන්නේ.....
Sachith Theekshana 7 years ago 366 5 1
හිරු නගින වේලේ පටන් සැරසී නිල් වරලස ගොතා සිහින් ඇද දුහුලින් ගත රත් වී යන මොහොතෙ පටන් අවරගිර දෙස බලා සිනසුනි මා හදෙහි තනිකම
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps