Mithu Thathsara 7 years ago 391 5 2
හිනා වෙලා ඉන්නෙ වෙන මුකුත් නිසා නෙවෙයි දුක කිව්වට අහන්න කෙනෙක් නැති නිසායි
Ruwani Nadeesha 7 years ago 349 3 1
ආදර සිහිනය
Priyadarshani Doni 7 years ago 323 7 1
හද සැනසුවත්... දුරස් ඌ හෝරාවක හද ගැබ පැලෙන්න තරම් සුසුම් හද රැදෙව්වත්... ජීවිතය නමැති නිවහනේ අත්තිවාරම ""ප්රෙමයෛ""
Priyadarshani Doni 7 years ago 342 2 0
බව.. අප සියලු හදවත් තුළ ඇති වේවා...
Kasuni Navi 7 years ago 346 9 2
හිතුවෙ නෑ පැතුවෙ නෑ නුඹ ගැන කෙදිිනවත් නමුත් අද .. දැනෙන්නේ කිමද මේ හද පත්ල පොපියමින් දන්නවා.. කිසිඩදිනෙක නොලැබෙන බව අදරෙන්.. ඉතින් අවසරද සමුගන්නට රිදවගන්න බෑ තවත්..
Kavindi Fernando 7 years ago 328 12 11
ආසයි නවතින්න ස්ථීර එක හිතක් ලග.... මගෙම වුනු මටම වෙන් වුනු එක හදවතක් ලග..... ආසයි පියබා යන්න ..... මටම ලියවුනු නුබ එක්ක..... ආසයි ඔය හිතට තුරුල් වෙලා ... ඔය හිතින් මගෙ නම අහන්න.... ආසයි කවදාවත් නොදුටු ඔය නෙත් දෙකෙන්...... මගෙ නෙත් දකින්න... ආසයි හීනෙනුත්... නුබෙ රුව පමනක්ම දකින්න මට මෙතරම් ආදරෙ දෙන නුබෙ ඔය පිරිමි හිත.... ආසයි මා සතු කරගන්න... මෙතරම් මට ආදරෙ දෙන කිසිදා නොදුටු ඔබෙ ඔය පිරිමි හිත... එනවාද ඉක්මනට මගෙ හීනෙට... මටම ලියවුනු මගෙ රත්තරන් ආදරෙ??❤❤... කාවි..
Himasha Ransarani 7 years ago 310 7 8
සොදුරු සුන්දර දහස් මල් මැද, අසුන්දර එක් මලක් පිපුනය... කොතෙක් ගුණදම් එමල සතු වුව, ලොවම දුටුවේ නොමැති හැඩ රුව.. ලොවේ ගැරහුම් දරගත් මල, අදත් ඒ ලෙස සිනාසෙමි තව.. -රන්සි-
Sanduni Upekshika 7 years ago 360 7 2
සුහදය නුඹ මගේ ජීවිතය නොව ආත්මයයි ඒ ආත්මයේ හිමිකාරිය මම ම පමණයි
Amali Dayarathne 7 years ago 371 8 5
නුඹ ඉරක් වගෙයි ළංවෙන්න මං පිච්චෙනවා විතරයි අමාලි දයාරත්න.
Dilhani NiluSha 7 years ago 316 9 5
ඉස්සර මතකෙක, තරවටුවකවත් ඔබට #උඹ කියාගන්න බැරිවුනා අදටත් හීනෙක, හිතිවිල්ලකවත් #උඹ යැයි දෙස් තියාගන්න බැරිවුනා ඉදහිටෙක කවියක, කල්පනාවකවත් උපන් පෙමකට #උඹ ලියාගන්න බැරිවුනා ඒකවෙන්නැති #ඔබ පලයන් කිව්වමත් හා කියලා එකපාර යන්න බැරිවුනේ..
Dilhani NiluSha 7 years ago 357 13 4
ඔබ, හිනාවක් නොව හැමදාම හිනාවෙන්නට හැකි කාරණාවකි.. හාදුවක් නොව හිතම උණුහුම් කරන්නට හැකි ශෘංගාරයකි.. දුකක් නොව ජීවිතයම පුලුස්සා දැමිය හැකි වේදනාවකි.. ප්‍රේමයක් නොව මාවම පණ ගැන්විය හැකි හුස්මකි..
Kaushan Rasanjana 7 years ago 676 5 2
අවසරයි
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps